Passport help!

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    පාස්පෝට් එකට job role/designation එහෙම දානව නම් මොනවද ඕනෙ documents?
    Ex. office එකෙ letter එකක් ඕනේ තව? degree certificates එහෙමත් ඕනෙද? :eek:
     
    • Like
    Reactions: kinkon