passport help

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පාස්පොර්ට් එකේ රැකියාවට මුකුත් නොදා හිටියට අවුල්ක් නද්ද. මල්ලි ග්‍රඩුඑට් උනෙ ලගදි (SE). උට ජොබ් එකක් කරන්න අදහසක් නෑ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,509
    13,451
    113
    34
    ෆින්ලන්ඩ්
    Degree තියෙනවනම් මම හිතන්නේ බලන්නේ නැහැ. හැබැයි ඔරිජිනල් පෙනන්නන ඕන දන්න විදිය ට. ඉස්සර නම් ලොකුවට බැලුවේ නෑ. දැන් බලනවද දන්නේ නැහැ