Passport Help..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා ලගදි passport apply කරපු අය ඉන්නවද මම ගිය සැප්තැම්බර් මුල apply කරේ තාම ආවේ නැනේ බන් දැම් මාස 3 වේනවා

    මේක ගැන විසතරයක් දැන ගන්නවනම් කොහොමද බන්
     
    • Wow
    Reactions: Hasitha22

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ලයිසන් එක ආවෙත් හර්යටම අවුරුද්දයි දවස් 20 කට පස්සේ, පාස්පොට් එක ගැන කවර කතාද