Passport help

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,357
    6,216
    113
    පාස්පෝර්ට් එක හදද්දී ID එකේ address එකට සමාන වෙන්න ඕනද මචන්
    අම්මා දබදිව යන්න පාස්පෝර්ට් හදන්න ඉන්නේ
    ID එකේ තියෙන address එක නැතිව අලුත් address එකකට passport එක ගන්න පුලුවන්ද
     
    • Like
    Reactions: kinkon

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,944
    10,781
    113
    පාස්පෝර්ට් එක හදද්දී ID එකේ address එකට සමාන වෙන්න ඕනද මචන්
    අම්මා දබදිව යන්න පාස්පෝර්ට් හදන්න ඉන්නේ
    ID එකේ තියෙන address එක නැතිව අලුත් address එකකට passport එක ගන්න පුලුවන්ද
    oka ahanna hondhama kena gramasevaka
     
    • Like
    Reactions: R O B U S T A

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ID එකේ විස්තර අනුව නේ පාස්පෝට් එක හදන්නෙ පලවෙනි පාර නම්..වෙන ඇඩ්‍රස් එකක් දාන්ඩ පුලුවන් ඇති වෙන තැනක අවුරුදු බර ගානක් ඉන්නව කියල ග්‍රාමසේවක සහතික කරොත්.
     
    • Like
    Reactions: R O B U S T A

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,944
    10,781
    113
    ID එකේ විස්තර අනුව නේ පාස්පෝට් එක හදන්නෙ පලවෙනි පාර නම්..වෙන ඇඩ්‍රස් එකක් දාන්ඩ පුලුවන් ඇති වෙන තැනක අවුරුදු බර ගානක් ඉන්නව කියල ග්‍රාමසේවක සහතික කරොත්.
    Nathnam police report
     
    • Like
    Reactions: R O B U S T A