Passport help1k

djrasiya

Member
Jul 1, 2011
74
2
0
පාස්පෝට් 1ට පොටො ගන්නකොට කොන්ඩෙ වවලා තිබුනොත් අවුලද? :confused::confused::confused:
 

djrasiya

Member
Jul 1, 2011
74
2
0
machan eka avulak naha,,but machan uba kavada hari rata yaddi yana job eka,,anika ubata job eka dena owner vage aya tikak kamathi venne hoda lassanata priyamanapava innavanam thamai godak...mokada "appearance" ekath vadagath machan...

Passport 1 hadanakota photo 1 reject wena1k naha neda?
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    කොන්ඩෙ වවල තිබුනට අවුලක් නැහැ හැබැයි කන් දෙක පේන්න ඕනෙ මම දන්න විදිහට...
    blacktulip කියල තියෙන කතාවත් කල්පනාවට ගනිං :yes: