Passport-How to add the job

Achi_88

Member
Sep 21, 2014
3
0
0
hi,i want to get the passport,im IT graduate and im not working.can i add my profession as software engineer to the passport.because of this IT degree
:rolleyes:

please help me !!!
 
Last edited:

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
ලේසිම ක්‍රමේ , අදුරන IT Firm එකකින් ලියුමක් හදාගන්න ඔයා එකේ SE හැටියට වැඩ කියල. එක අරන් පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න. පොඩි ගානක් ගෙවන්න තියනවා වගේ මතකයි. එතන තියන application එකක් පුරවල අර ලියුම එක්ක දෙන්න. පැයක් දෙකක් වගේ යන්නේ. උදේම යන්න :yes:
 

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Thank u.but eka hoyala balaida,eyala check karanwada :frown:

නැත :no: අදුරන තැනකින් ගන්න, හොයල බලන් නැ. ඕනෙම උනොත් කෝල් එකක් දෙයි එතෙන්ට (මේකත් normally වෙන් නැ). අයේ ගිහිල්ල බලන් නැනේ :yes: