මචන් pasport Oneday Service එක ගන්න හොදම කොහෙන්ද kandy Kurunegala Matara or Battaramulla? ඉක්මනින්ම ගන්න පුලුවන් කොහෙන්ද (Queue එක අඩුම)? මේ දවස්වල pricing එහෙමත් කොහොමද දන්නෙ නෑ දන්න කෙනෙක් කියපන්කො