Passport One Day service

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන් pasport Oneday Service එක ගන්න හොදම කොහෙන්ද kandy Kurunegala Matara or Battaramulla? ඉක්මනින්ම ගන්න පුලුවන් කොහෙන්ද (Queue එක අඩුම)? මේ දවස්වල pricing එහෙමත් කොහොමද දන්නෙ නෑ දන්න කෙනෙක් කියපන්කො
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    මචන් pasport Oneday Service එක ගන්න හොදම කොහෙන්ද kandy Kurunegala Matara or Battaramulla? ඉක්මනින්ම ගන්න පුලුවන් කොහෙන්ද (Queue එක අඩුම)? මේ දවස්වල pricing එහෙමත් කොහොමද දන්නෙ නෑ දන්න කෙනෙක් කියපන්කො
    oneday denawada? kandy, kurunegala, matara?
     
    • Like
    Reactions: RottenCOLT

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,736
    113
    මචන් pasport Oneday Service එක ගන්න හොදම කොහෙන්ද kandy Kurunegala Matara or Battaramulla? ඉක්මනින්ම ගන්න පුලුවන් කොහෙන්ද (Queue එක අඩුම)? මේ දවස්වල pricing එහෙමත් කොහොමද දන්නෙ නෑ දන්න කෙනෙක් කියපන්කො
    Oneday appointment daala giyoth no queue. TV wala pennane appointment natuwa yana normal service adu kuley wesige puthala tika tama.

    mage name eken search karala balapan thread ekak daala athi komada ikmanata oneday service appointment danne kiyala.
     
    • Dislike
    Reactions: AnuradhaRa