Passport photoඑක වෙනස් කරන්න පුළුවන් ද​?

Akilaperera87

Member
Jul 22, 2018
44
6
0
Passport photoඑක වෙනස් කරන්න පුළුවන් ද​?

Passport photoඑක වෙනස් කරන්න පුළුවන් ද​? මගේ පාස්පෝට් එක හැදුවේ 2012දි විතර​. තාම මම පාස්පෝට් එකට ඇගිලි සලකුණ ඇතුල් කරලත් නෑ . ඒක ඇතුල් කරන විදියත් කියන්න​. අරන් යන​ඕනි ලියකියවිලි මොනවද​?( eg: ග්‍රාමසේවකගේ සහතික​....etc)

 
  • Like
Reactions: SCBmedia

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    පරන පාස්පෝට් තියන අයත් අලුත් පාස්පෝට් එක හදන විදියට photo අරගෙන වෙනස්කර ගන්න ඕනිමද?
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පාස්පෝට් එක අලුතින් හදන්ට ඕන ..
    වෙනස් කරනව කියල වෙනම එකක් නැහැ.. පරණ පාස්පෝට් එක් අනිව අරගෙන යන්න ,,

    Application
    Photo (new system)
    Birth Certificate original + copy
    Id original + copy
    Old Passport original + copy

    3000/=

     

    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    පාස්පෝට් එක අලුතින් හදන්ට ඕන ..
    වෙනස් කරනව කියල වෙනම එකක් නැහැ.. පරණ පාස්පෝට් එක් අනිව අරගෙන යන්න ,,

    Application
    Photo (new system)
    Birth Certificate original + copy
    Id original + copy
    Old Passport original + copy

    3000/=


    thankz machan