Passport photoඑක වෙනස් කරන්න පුළුවන් ද? Passport photoඑක වෙනස් කරන්න පුළුවන් ද? මගේ පාස්පෝට් එක හැදුවේ 2012දි විතර. තාම මම පාස්පෝට් එකට ඇගිලි සලකුණ ඇතුල් කරලත් නෑ . ඒක ඇතුල් කරන විදියත් කියන්න. අරන් යනඕනි ලියකියවිලි මොනවද?( eg...