Passport Photo

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    පාස්පෝට් එකේ ෆොටෝ එකට කොන්ඩෙ රැව්ල කපන්න ඕනද බං?
    sWykvLj.jpg

    මේ ගානට තිබුනොත් අව්ලක්ද?
    එහෙම අව්ලක් වෙනවනම් ඒ ඇයි?
    Rep++
    :love:
     
    • Like
    Reactions: Don GasCan

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    Thanks bn wena monada ona wenne?

    සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

    1. දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්.
    2. ඡයාරූප ශාලා ලදු පත
    3. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්..
    4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
    5. අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
    6. ඔබගේ වෘත්තිය තහවුරු කරන වෘත්තිය සහතිකය සහ ඡායා පිටපතක්.
    උපුටාගැනීම - CLICK HERE
     
    Last edited:
    • Like
    Reactions: weer.hasa

    apppo ne , mama nam giye Al-Akida porak wage thama thiyenne a wage

    Thanks machooo Rep ++