මචන්ලා, මගේ passport එකේ "රැකියාව" කියන තැන "Driver" කියල තියනවා. මට රැකියාව කියන තැන මුකුත් නැතිව හිස් තියන්න ඕනේ. තව අවුරුදු දෙකකින් expire වෙනවා, මේක මේ විදිහට වෙනස් කරගන්න පුලුවන්ද? දන්න කෙනෙක් කියනවද මොකද්ද ලේසිම process එක කියල?
Last edited: