Password help plzzzzzzzzz

Oct 13, 2014
296
16
0
Machanla man NFS shift 2 downloard kara, habai direct link ekakin ,

eth eka thiyenne winrar file ekakin, eka extract karanda giyama password ekak illanawa,:growl:

Kauru hari help ekak denawada password eka ain karaganne kohomada kiyala. eka ain karanda puluwanda?

big help machanla
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තොයිලයක් තමා නටන්න වෙනවා :(
බිල්ල නර බිල්ලම තමා. කුකුල දැන් ගන්නෑ බෙහෙත් ගහනව කියල. :/
වැඩේට ලස්සයක් හමාරක් යයි.
කැමතිනං කියපං.
නරබිල්ල තුන්කුලුඳුල්නම් වැඩේ 100%ක්ම සාර්ථකයි. :yes:
ඒ නැතත් කලෑකි.
BUMP :baffled:
 
Oct 13, 2014
296
16
0
තොයිලයක් තමා නටන්න වෙනවා :(
බිල්ල නර බිල්ලම තමා. කුකුල දැන් ගන්නෑ බෙහෙත් ගහනව කියල. :/
වැඩේට ලස්සයක් හමාරක් යයි.
කැමතිනං කියපං.
නරබිල්ල තුන්කුලුඳුල්නම් වැඩේ 100%ක්ම සාර්ථකයි. :yes:
ඒ නැතත් කලෑකි.
BUMP :baffled:

6gb machan, kukulo 6 dunnoth bari weida ?
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බලපන් හුගක්ඒවයේ සයිට් එකේ addres,name එක passw එකට දාලා තියෙන්නේ:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් ඕනම වින් ආර් ඒ ආර් එකක පාස් එක කඩන්න ක්‍රමයක් තියනවා ම්බං පොඩ්ඩක් බලහං :nerd:

    නැත්තම් උඹේ බාපු ඩේටා අපලාදේ :baffled:
     
    Oct 13, 2014
    296
    16
    0
    මචන් ඕනම වින් ආර් ඒ ආර් එකක පාස් එක කඩන්න ක්‍රමයක් තියනවා ම්බං පොඩ්ඩක් බලහං :nerd:

    නැත්තම් උඹේ බාපු ඩේටා අපලාදේ :baffled:

    Eka thama ban, podi help ekak diyalloko dannawanam, delete karanda hithenneth naha magula