මරුසිරා;17475157 said:පට්ට යකෝ ...![]()
රේප් +5
මරු සිරෝ
ත්‍රෙඩ් එකේ ඕනර් දාපු 1st post එකට comment එකක් දාන්න ඒක කෝට් කරන්න එපා බන්
රිප්ලයි එක දැම්මනම් නිකන් අපිට තේරෙනාව රිප්ලයි එක ඒකට කියලා
මේකේ තියෙන්නේ පොඩි එකක් නිසා අවුලක් නෑ සමහරු මුලු ත්‍රෙඩ් එකම කෝට් කරනවා
එතකොට එපා වෙනවා බන් ත්‍රෙඩ් එක බලන්න
අවුලක් ගන්න එපා පොඩි ඇඩ්වයිස් එකක් දුන්නේ



Last edited:


