අනේ නිකන් පලයන් පොන්ස් බයිල නොකියai manussayek ekka kat kara kiyaa ea minihage adamasa danma kiyala jeppewek wenwada miniho. ubala wage nugathun balance oho tama hamadema .
naya hatta aulak ne naya gatta eka gana kata karana eka weradiy bayyonta anuwanamහරිම වැරදියි
පාඨලියම ගු ඇන් පි පාණ්ඩු කාලෙ ඩොලර් බිලියන 3ක් ණයට ගන්ඩ ගියෙ, ඌ ගත්තම ණය නෙමේ අපේ උන් ගත්තම තමයි ණය වෙන්නෙ..naya hatta aulak ne naya gatta eka gana kata karana eka weradiy bayyonta anuwanam

මේක ඇත්ත පාඨලි කියන්නෙ හද්ද කපටියෙක්, ඕක කල්යල් බලල අරිනව පුතානෝට දාල දුවන්ඩම...Patali jeppek da kiyala nam danne na. Habai waasi paththata panina porak ee kaale idanma.
පාටලිය හිටපු නැති පක්සයන් නෑ
1948-2021 සියලු පක්ස නියෝජනය කරල ඇති
ඔව්. ආණ්ඩුවේ හොරු රැල වගේඑක ජාතියෙ කුරුල්ලො එකට ලගිනව කියන්නෙ නිකන්ද...
පාඨලි පක්ශ ගොඩක හිටපු කෙනෙක්
ඒ හිටපු හැම තැනම එකට ඉන්න එකාව කපලා උඩට එන්න හැදුව කෙනෙක්
පුතාට නෙලන්නෙ 2025න් පස්සෙ, පාඨලී සිහින දකින්නෙ 2030 ගැන,පුතා කිවේ නාමල් ගොනාද? ඌට නෙලන්න පාටලී වගේ මොලයක් මොකටද බං? නාමල් ගොනාව පොරක් කරන්නේ මීඩියා, අමු පුස් චරිත..![]()
![]()
පුතාට නෙලන්නෙ 2025න් පස්සෙ, පාඨලී සිහින දකින්නෙ 2030 ගැන,