Patali Jeppekda ?

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,791
    608
    113
    FB_IMG_16227372256715029.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක ජාතියෙ කුරුල්ලො එකට ලගිනව කියන්නෙ නිකන්ද...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ai manussayek ekka kat kara kiyaa ea minihage adamasa danma kiyala jeppewek wenwada miniho. ubala wage nugathun balance oho tama hamadema .
    අනේ නිකන් පලයන් පොන්ස් බයිල නොකිය
     
    • Haha
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    naya hatta aulak ne naya gatta eka gana kata karana eka weradiy bayyonta anuwanam
    පාඨලියම ගු ඇන් පි පාණ්ඩු කාලෙ ඩොලර් බිලියන 3ක් ණයට ගන්ඩ ගියෙ, ඌ ගත්තම ණය නෙමේ අපේ උන් ගත්තම තමයි ණය වෙන්නෙ.. :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Patali jeppek da kiyala nam danne na. Habai waasi paththata panina porak ee kaale idanma.
    මේක ඇත්ත පාඨලි කියන්නෙ හද්ද කපටියෙක්, ඕක කල්යල් බලල අරිනව පුතානෝට දාල දුවන්ඩම...
    ------ Post added on Jun 3, 2021 at 10:15 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,073
    1
    157,631
    113
    98
    කෑගල්ල
    පාටලිය හිටපු නැති පක්සයන් නෑ
    1948-2021 සියලු පක්ස නියෝජනය කරල ඇති
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පාටලී කියන්නේ එක එක පාට පක්ෂ වල ඉන්න හින්ද වෙන්න ඇති.…
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,338
    6,097
    113
    පාඨලි පක්ශ ගොඩක හිටපු කෙනෙක්
    ඒ හිටපු හැම තැනම එකට ඉන්න එකාව කපලා උඩට එන්න හැදුව කෙනෙක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාඨලි පක්ශ ගොඩක හිටපු කෙනෙක්
    ඒ හිටපු හැම තැනම එකට ඉන්න එකාව කපලා උඩට එන්න හැදුව කෙනෙක්
    :yes: :yes: :yes: පුතාට නෙලන්නෙ 2025න් පස්සෙ, පාඨලී සිහින දකින්නෙ 2030 ගැන,
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,357
    20,991
    113
    හස්තිශෛලපුර
    :yes: :yes: :yes: පුතාට නෙලන්නෙ 2025න් පස්සෙ, පාඨලී සිහින දකින්නෙ 2030 ගැන,
    පුතා කිවේ නාමල් ගොනාද? ඌට නෙලන්න පාටලී වගේ මොලයක් මොකටද බං? නාමල් ගොනාව පොරක් කරන්නේ මීඩියා, අමු පුස් චරිත..
     
    • Haha
    Reactions: u_make_me_sick_