Patali kuhaka keriyek

gannicuz_returns

Active member
  • Sep 22, 2024
    81
    189
    33
    යන එනමන් නැතුව එහෙට පැන්නා මෙහෙට පැන්නා.. දැන් රෙවිල අඩනවා... :P:P

    අවුරුදු ගානක් අහිකුන්ටකයො වගේ හැම තැනම ලැගපු උන්, කරපු වැඩකුත් නෑ.. ඔකුන්ව ආයි පාර්ලිමන්ට් එවන්නෙ නෑ මිනිස්සු...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,214
    113
    Chilaw
    mama dakka news ekak, Patali kiyanawa Malimawata kotiyak ganna bari unalu, bahutharaya nathilu, a wesige putha sudu adumak adan hitiyata, dharmika porak wage hitiyata, hena kuhaka keriyek neda ?
    ඕකා තරම් දෙපිටිකාට්ටු කුහක කැ##$ක් මුලු පාර්ලිමන්ට් එකේම නැතුව ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,109
    71,593
    113
    mama dakka news ekak, Patali kiyanawa Malimawata kotiyak ganna bari unalu, bahutharaya nathilu, a wesige putha sudu adumak adan hitiyata, dharmika porak wage hitiyata, hena kuhaka keriyek neda ?
    IMF එක එන්න කලින් "ඕවා එන්නෙ නෑ", එනකොට "IMF කියන්නෙ හොරු", වඩේ වීගෙන යනකොට "IMF තමා ඔක්කොම කලේ" වගේ දිව හැරෙන හැරෙන පැත්තට කියන කුහක කතා වගේ තමා බන් ඒකත්. ජෙප්පො කවදාවත් receiving end එකේ හිටියෙ නැති නිසා අලුත් අත්දෑකීමක් වෙන්න ඇති
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,396
    6,612
    113
    Gedara
    ඌ දේශපාලනේ මොහොත තෝරනවා! හයිජැක් කරන්න හදන්නෙ. අනිවාර්යයෙන් ජනාදිපති ටාගට් එකේ ඉන්න බුවෙක්. ඌ ඔකෙන් ඇඩ්‍රස් කරේ දිනපු එවුන්ව නෙමෙයි. අනුරට විරැද්දව චන්දෙ දීපු අයව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    යන එනමන් නැතුව එහෙට පැන්නා මෙහෙට පැන්නා.. දැන් රෙවිල අඩනවා... :P:P

    අවුරුදු ගානක් අහිකුන්ටකයො වගේ හැම තැනම ලැගපු උන්, කරපු වැඩකුත් නෑ.. ඔකුන්ව ආයි පාර්ලිමන්ට් එවන්නෙ නෑ මිනිස්සු...
    එහෙට මෙහෙට පනින අතරෙ අහිංසක කොල්ලෙක් හප්පලා උගෙ ජීවිතේමත් කාලා දැම්මා
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    අනුරට හොඳ ප්‍රතිවාදියෙක් ඉන්න ඕනේ. මම නම් කැමතියි ඒ ප්‍රතිවාදියා පාටලි වෙනවට.
    agree

    පොරත් හැමදාම වෙන්ට ජනාධිපති වගේ ඉන්නෙ පාලම් කොකා!
    marenna kalin gemak gahanna try karanne buwaa
    ------ Post added on Sep 22, 2024 at 10:55 PM
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    sirawatama bn. mama sajjagen patali, harsha, eran la hoda porawal kiyala hithanawa. unta wadak dunnama eka supiriyata kala.
    but me scene eken thama therune anith un wagema pataliyath amuma amu kuhaka gon kar*yek kiyala. porage kuhaka kamata uta therenne na akd 58% walin reject wela kiyana kota, u kiyana logic ekenma kade yana sajja 68% withara reject wela kiyala.
     
    • Like
    Reactions: ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    ඉතින් ඌ නේ recounting bucket එක පෙරලුවෙත් අද..
    ow
    sirawatama bn. mama sajjagen patali, harsha, eran la hoda porawal kiyala hithanawa. unta wadak dunnama eka supiriyata kala.
    but me scene eken thama therune anith un wagema pataliyath amuma amu kuhaka gon kar*yek kiyala. porage kuhaka kamata uta therenne na akd 58% walin reject wela kiyana kota, u kiyana logic ekenma kade yana sajja 68% withara reject wela kiyala.
    ow eka thamay matath upset, a kathawa godak pahath kathawak, chandayakwath labenna honda na unta aye
     
    • Like
    Reactions: Amith0424

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,819
    1
    49,940
    113
    ප*යාගල
    sorry.com
    යන එනමන් නැතුව එහෙට පැන්නා මෙහෙට පැන්නා.. දැන් රෙවිල අඩනවා... :P:P

    අවුරුදු ගානක් අහිකුන්ටකයො වගේ හැම තැනම ලැගපු උන්, කරපු වැඩකුත් නෑ.. ඔකුන්ව ආයි පාර්ලිමන්ට් එවන්නෙ නෑ මිනිස්සු...
    ubta mkda une