හරි හමන් මතයක් නැති නිසා : මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම්එහෙනන් සින්හලු ටික දිගන්චියගෙනුත් කාලම එමු නේ![]()
අනික් උන් ගැන නන් නොදනී මම නන් කැමති නැත්තෙ. මූට හරි හමන් මතයක් නැති නිසා සහ හැම එකාවම පාවල දීල පිටිපස්සෙ ඉදල පිහියෙන් අනින වැඩ කර්න න්සිආ
------ Post added on Oct 6, 2021 at 7:39 AM
හැම එකාවම පාවල දීල: මේකටත් පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් නම්
මූ සිර පොරක් කියල හිතන් ඉන්න එක වෙනස් කරගන්න තිබ්බ, enlighten මී බෝයිස්
චන්දෙට දාපන්කො ලියන හැටි පෙන්නන්න 