paternity court කොහෙන් සෙට් උනාද මංදා!!

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    paternity court කොහෙන් සෙට් උනාද මංදා!!

    එක එපියයි බැලුවේ, නිකං ගංජා ගැහුවා වගේ!! :baffled: බලන එක නවත්තගන්න බෑ කියහන්කෝ!! :no:


     
    • Like
    Reactions: maduranga90

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඔව මාත් කාලයක් බැලුවා
    සමහර වෙලාවට හෙන මරි මෝඩ කතන්දර කියන ගෑනු එහෙම ඉන්නවා , පට්ට ආතල්
     
    • Like
    Reactions: madushanka345