Path to Korea කොරියාවට එන පාර

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කියන්නෙ මචන් දැන් අපිට අයිටී වලට වගේ රැකියාවලට තෝරගෙන අපි දක්ෂ ෆීල්ඩ් එකට යන්න පුළුවන්ද
    නැත්නම් දෙන ජොබ් එකක් කරන්න ඕනෙද
    ඒ ගැන පොඩ්ඩක් කියහන් කො
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    කොරියාවට ගියාට පස්සේ එ අදාල පුද්ගලයාගේ සුදුසුකම් මතද ජොබ් එක දෙන්නේ:rolleyes:...නැත්නම් ඕන එකක් හම්බවෙන්න පුලුවන්ද වාසනාව මත:P...කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා බන්ස්:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොරියාවට ගියාට පස්සේ එ අදාල පුද්ගලයාගේ සුදුසුකම් මතද ජොබ් එක දෙන්නේ:rolleyes:...නැත්නම් ඕන එකක් හම්බවෙන්න පුලුවන්ද වාසනාව මත:P...කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා බන්ස්:cool:
    Mamath Ehuwe Ekamai Ban
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ela machan,meka godak ayata wadagath wewi,magenam rata yanna adahasak naha.mage thaththa 6yr duk widala hambakala japan wala idala,eth thaththa adatath hoda kiyanne japane gana.rep++

    අනිවා මචං.තාත්ත උනත් කියයි වින්ද දුකට පාඩු නෑ කියලා :yes::yes:

    niyamay ,korea yanna balan inna ayata godak wadagath,tx me dewwal apith ekka beda gaththata ,you must spread...............
    බොහොම ස්තුතියි බ්‍රෝ :):)
    අයියා ගොඩාක් වටින පොස්ට් එකක්.මට ඔයාගේ Skype Id එක PM කරනවද?

    ස්කයිප් නෑ මල්ලි.නෑ කිව්වෙ ඔන්ලයින් නෑ ඒකයි:sorry::sorry:
    දැන ගන්න දෙයක් තියෙනව නම් අහන්න ;)

    :):)

    :):)

    thnx for de info..


    :):)
    mata nam mara watina post ekak machan. mokada mama me sare exam liyanna enne. :P dan class yanawa.

    එල එහෙනම් බැහැලම කරල වැඩේ ගොඩ දාගනිං :):)


    :):)
     
    • Like
    Reactions: gayankuwait

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගමයා;12614757 said:
    තැන්ක්ස් මචන් මම තේරේඩ් එකක් දාන්න හිටියේ මේ ගැන දැන ගන්න ක්ලාස් යන්න හොද තැනක් කියපන්කෝ පුලුවන් නම් මට .

    දැන් නම් හැම තැනම ක්ලාස් තියෙනවා මචං.උඹ කොහෙද ඉන්නෙ

    ඒ කියන්නෙ මචන් දැන් අපිට අයිටී වලට වගේ රැකියාවලට තෝරගෙන අපි දක්ෂ ෆීල්ඩ් එකට යන්න පුළුවන්ද
    නැත්නම් දෙන ජොබ් එකක් කරන්න ඕනෙද
    ඒ ගැන පොඩ්ඩක් කියහන් කො



    කොරියාවට ගියාට පස්සේ එ අදාල පුද්ගලයාගේ සුදුසුකම් මතද ජොබ් එක දෙන්නේ:rolleyes:...නැත්නම් ඕන එකක් හම්බවෙන්න පුලුවන්ද වාසනාව මත:P...කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා බන්ස්:cool:



    ඒකනෙ මම කිව්වෙ හැමදේම වෙන්නෙ වාසනාව මත කියල. අපිට කැමති එකක් තෝර ගන්න බෑ :no::no:
    හම්බවෙන එක කරන්න ඕනෙ.ගිවිසුම් කාලය ඉවර වුනාම හරි කම්පැණි එකේ කැමැත්ත මත හරි හොඳ තැනක් බලල මාරු වෙන්න පුලුවන් :yes::yes::yes:
    අනික මෙහේ අයිටී ජොබ් වලට අපිව ගන්නෙ නෑ :no::no:
    ඒත් කම්පියුටර් හදන කම්පැනි වලට නම් යන්න පුලුවන්.ඒවත් ගොඩක් අඩුයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් නම් හැම තැනම ක්ලාස් තියෙනවා මචං.උඹ කොහෙද ඉන්නෙ ඒකනෙ මම කිව්වෙ හැමදේම වෙන්නෙ වාසනාව මත කියල. අපිට කැමති එකක් තෝර ගන්න බෑ :no::no:හම්බවෙන එක කරන්න ඕනෙ.ගිවිසුම් කාලය ඉවර වුනාම හරි කම්පැණි එකේ කැමැත්ත මත හරි හොඳ තැනක් බලල මාරු වෙන්න පුලුවන් :yes::yes::yes:අනික මෙහේ අයිටී ජොබ් වලට අපිව ගන්නෙ නෑ :no::no:
    ඒත් කම්පියුටර් හදන කම්පැනි වලට නම් යන්න පුලුවන්.ඒවත් ගොඩක් අඩුයි
    අප්පා එහෙමද
    ඔහේ ගොඩක් තියෙන්නෙ කාර්මික ජොබ්ස් නේද බන්
    ඒවලිනුත් හොද ගානක් හොයන උන් ඉන්නව
    ජය වෙවා ලොක්කා
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    Padi nadi ehema kohomada ban ... keeyak withara labenawada ??? ethakota thaawa naawaathan pahasukam ehema ??? poddak ee wistharath kiyahan ko !!
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අප්පා එහෙමද
    ඔහේ ගොඩක් තියෙන්නෙ කාර්මික ජොබ්ස් නේද බන්
    ඒවලිනුත් හොද ගානක් හොයන උන් ඉන්නව
    ජය වෙවා ලොක්කා

    ඔව් මචං ගොඩක්ම තියෙන්නෙ කාර්මික ඒව තමයි :yes::yes::yes:

    Padi nadi ehema kohomada ban ... keeyak withara labenawada ??? ethakota thaawa naawaathan pahasukam ehema ??? poddak ee wistharath kiyahan ko !!

    මෙහෙ ඉන්න කෙනෙකුට දැන් ලැබෙන් අඩුම පඩිය රැපියල් ලක්ෂයකට කිට්ටුයි මචං.ඕක ඩබල් ට්‍රබල් ගන්න අයත් ඉන්නවා.
    නවාතැන් මචං කම්පැනියෙන් අනිවා දෙනවා.ගොඩක් තැන්වල නිකං.පොඩි ගානක් කපන් තැනුත් තියෙනවා.
    කෑම ත් තුම්වේලම කම්පැනියෙන් දෙනවා.එහෙම නැත්තං කෑමට සල්ලි දෙනවා.ඒව නැතිවෙන්නෙ අහම්බෙන් තැනක.
    ඒකයි මම කිව්ව් හැමදේම වාසනාවට වෙන්නෙ කියල :D:D
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    වටින දෙයක් බෙදුවට ඔබ කරමි ................අග
    මිල්ල සොයන් යන කාටත් මෙන්න .............වග
    වැරදුනොතින් කොරියාවට යනෙන ...............රග
    කතරගම නෙවෙයි ගියොතින් අතර ..............මග

    +
    9.gif
     
    Last edited:

    randika2

    Junior member
  • Dec 2, 2007
    174
    4
    18
    රත්නපුර
    අපිට ගොඩක් වටින පෝස්ට් එකක්.මාත් 2011 කොරියන් එක්සෑම් එක පාස්වෙලා ඉන්නේ.:yes::yes::yes:
     

    shalika89

    Junior member
  • Jun 13, 2011
    70
    3
    8
    korea we giyoth ahe citizen zip eka ganna kramayak danne nadda..... horen panala inne nathiwa ....... dannawanam kiyanna
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    elakiri,..

    :):)


    :):)

    ela.
    rep+

    hugak mahansi wela thiyenawa. Korea yanna inna kastiyata wadagath wei hugak.

    :):)


    :):)

    yaluwa, oyage okkoma hondai but sinhala language eaka hasurawana vidihanam harima nondi. eathhama kiyanawanam oya sihala dannema ne. atheetha, warthamana, anagatha kaala gena oya igenagena nedda?

    ආහ් එහෙම එකකුත් තියෙනවද :shocked::shocked:
    නොදන්න දෙයක් කියල දුන්නට ස්තුතියි :rofl::rofl: