ඒ කියන්නෙ මචන් දැන් අපිට අයිටී වලට වගේ රැකියාවලට තෝරගෙන අපි දක්ෂ ෆීල්ඩ් එකට යන්න පුළුවන්ද
නැත්නම් දෙන ජොබ් එකක් කරන්න ඕනෙද
ඒ ගැන පොඩ්ඩක් කියහන් කො
නැත්නම් දෙන ජොබ් එකක් කරන්න ඕනෙද
ඒ ගැන පොඩ්ඩක් කියහන් කො
...නැත්නම් ඕන එකක් හම්බවෙන්න පුලුවන්ද වාසනාව මත
...කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා බන්ස්
Mamath Ehuwe Ekamai Banකොරියාවට ගියාට පස්සේ එ අදාල පුද්ගලයාගේ සුදුසුකම් මතද ජොබ් එක දෙන්නේ...නැත්නම් ඕන එකක් හම්බවෙන්න පුලුවන්ද වාසනාව මත
...කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා බන්ස්
ela machan,meka godak ayata wadagath wewi,magenam rata yanna adahasak naha.mage thaththa 6yr duk widala hambakala japan wala idala,eth thaththa adatath hoda kiyanne japane gana.rep++


බොහොම ස්තුතියි බ්රෝniyamay ,korea yanna balan inna ayata godak wadagath,tx me dewwal apith ekka beda gaththata ,you must spread...............


අයියා ගොඩාක් වටින පොස්ට් එකක්.මට ඔයාගේ Skype Id එක PM කරනවද?





bump


thnx for de info..


mata nam mara watina post ekak machan. mokada mama me sare exam liyanna enne.dan class yanawa.


thanks


ගමයා;12614757 said:තැන්ක්ස් මචන් මම තේරේඩ් එකක් දාන්න හිටියේ මේ ගැන දැන ගන්න ක්ලාස් යන්න හොද තැනක් කියපන්කෝ පුලුවන් නම් මට .
ඒ කියන්නෙ මචන් දැන් අපිට අයිටී වලට වගේ රැකියාවලට තෝරගෙන අපි දක්ෂ ෆීල්ඩ් එකට යන්න පුළුවන්ද
නැත්නම් දෙන ජොබ් එකක් කරන්න ඕනෙද
ඒ ගැන පොඩ්ඩක් කියහන් කො
කොරියාවට ගියාට පස්සේ එ අදාල පුද්ගලයාගේ සුදුසුකම් මතද ජොබ් එක දෙන්නේ...නැත්නම් ඕන එකක් හම්බවෙන්න පුලුවන්ද වාසනාව මත
...කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා බන්ස්







දැන් නම් හැම තැනම ක්ලාස් තියෙනවා මචං.උඹ කොහෙද ඉන්නෙ ඒකනෙ මම කිව්වෙ හැමදේම වෙන්නෙ වාසනාව මත කියල. අපිට කැමති එකක් තෝර ගන්න බෑහම්බවෙන එක කරන්න ඕනෙ.ගිවිසුම් කාලය ඉවර වුනාම හරි කම්පැණි එකේ කැමැත්ත මත හරි හොඳ තැනක් බලල මාරු වෙන්න පුලුවන්
අනික මෙහේ අයිටී ජොබ් වලට අපිව ගන්නෙ නෑ
ඒත් කම්පියුටර් හදන කම්පැනි වලට නම් යන්න පුලුවන්.ඒවත් ගොඩක් අඩුයි
අප්පා එහෙමද
ඔහේ ගොඩක් තියෙන්නෙ කාර්මික ජොබ්ස් නේද බන්
ඒවලිනුත් හොද ගානක් හොයන උන් ඉන්නව
ජය වෙවා ලොක්කා



Padi nadi ehema kohomada ban ... keeyak withara labenawada ??? ethakota thaawa naawaathan pahasukam ehema ??? poddak ee wistharath kiyahan ko !!


elakiri,..




ela.
rep+
hugak mahansi wela thiyenawa. Korea yanna inna kastiyata wadagath wei hugak.


patta![]()


yaluwa, oyage okkoma hondai but sinhala language eaka hasurawana vidihanam harima nondi. eathhama kiyanawanam oya sihala dannema ne. atheetha, warthamana, anagatha kaala gena oya igenagena nedda?



