Path to Korea කොරියාවට එන පාර

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගමයා;12618707 said:
    mama Colombo inne danna thenak kiyapanko class yanna

    මහරගම සනාතනේ තියෙනවා මචං :yes::yes::yes::yes:

    korea we giyoth ahe citizen zip eka ganna kramayak danne nadda..... horen panala inne nathiwa ....... dannawanam kiyanna

    කොරියන් කෙනෙකු සමඟ විවාහ වීම හැර වෙන කිසිම ක්‍රමයක් නෑ :no::no:
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    ගොඩාක් ස්තුත්යි අයියා.දිගටම කරගෙන යන්න මේ නූල අපේ කොල්ලො ටික ආසාවෙන් කියවනවා.තෙරුවන් සරනයි.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ela ela.. api aiyath inne ohe thama..

    :):)
    Sirawata liyala tiyanawa...Korea yanna inna aya full idea ekak ganna puluwan Rep 3+ :) :)

    :):)

    My dream මචන්.. තැන්ස්... උබ කොරියද ඉන්නෙ..
    රෙප්..3+

    :yes::yes:


    :):)

    ගමයා;12614757 said:
    තැන්ක්ස් මචන් මම තේරේඩ් එකක් දාන්න හිටියේ මේ ගැන දැන ගන්න ක්ලාස් යන්න හොද තැනක් කියපන්කෝ පුලුවන් නම් මට .

    :):)
     
    • Like
    Reactions: I'ts My Style

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එලකිරි මචං ත්‍රෙඩි එක. මමත් 2011 විභාගේ පාස් වෙලා ඉන්නේ. උබ කයපු කතාව සහතික ඇත්ත මචං. කොරියා යනව නමි බුදු කටිටක් කන්න ඔින. ඇඩිමිෂන් ගන්න එක තමා එපාම කරපු වැඩෙි. මම පැය 12 ක් පෝලිමෙි හිටගෙන හිටගෙන හිටියා.
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    ඔහේ ආවොත් මොන වගෙ ජොබ්ස්ද මචන් කරන්න තියෙන්නෙ? දවසට පැය කීයක් වැඩ කරන්න තියෙනවද
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Thanks ban

    :):)

    ;)

    ++++++++++

    :):)

    වටින දෙයක් බෙදුවට ඔබ කරමි ................අග
    මිල්ල සොයන් යන කාටත් මෙන්න .............වග
    වැරදුනොතින් කොරියාවට යනෙන ...............රග
    කතරගම නෙවෙයි ගියොතින් අතර ..............මග

    +
    9.gif

    :):):)

    niyama thread eka machan..
    godak ayata prayojanawath wei...
    Rep+
    :):)
    kiyak denwada

    මොනවද :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්