Path to Korea කොරියාවට එන පාර

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කොරියාවේ වාහන එහෙම ගණන් අඩු ඈති නේ..... :)

    බන්ටු;14740172 said:
    Fatta
    11.gif



    ela elaaa godak watina post ekak

    good post



    :):):):):)

    ela ela niyamai mamath koreawe inne oka thamai siddawena seen 1 oya thamath meheda inne

    මේක දාල කොහෙ යන්නද බං ;)
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    දැන් කොරියාවේ තත්වය කොහොමද? දිගටම ජොබ් වලට ගන්නවද ????
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේ ගැන පණ දාගෙන හොයපු උන්ට වැදගත් පෝස්ට් එකක් වෙයි මතං :yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දැන් කොරියාවේ තත්වය කොහොමද? දිගටම ජොබ් වලට ගන්නවද ????

    මේ ගැන පණ දාගෙන හොයපු උන්ට වැදගත් පෝස්ට් එකක් වෙයි මතං :yes:


    macho job walata gaddi wayasath balanawada?

    තාමත් ජොබ් වලට ගන්නවා :yes::yes:
    හැම අවුරුද්දෙම විභාගෙ තියනවා.
    අවු 40 ට අඩු වෙන්න ඕනෙ මචං.:D
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් කොරියාවේ තත්වය කොහොමද? දිගටම ජොබ් වලට ගන්නවද ????මේ ගැන පණ දාගෙන හොයපු උන්ට වැදගත් පෝස්ට් එකක් වෙයි මතං
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මාස 6ක් විභාගෙට පාඩම් කරල..
    මාස 30ක් ඇග්‍රිමන්ට් එනකම් බලන් ඉදල අද ඇග්‍රිමන්ට් ආවා...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මාස 6ක් විභාගෙට පාඩම් කරල..
    මාස 30ක් ඇග්‍රිමන්ට් එනකම් බලන් ඉදල අද ඇග්‍රිමන්ට් ආවා...

    :) කවද්ද යන්න තියෙන්නේ?
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මාස 6ක් විභාගෙට පාඩම් කරල..
    මාස 30ක් ඇග්‍රිමන්ට් එනකම් බලන් ඉදල අද ඇග්‍රිමන්ට් ආවා...

    mama 2012 exam pass une.. onna den tamai enna set une.. April 17 training may witara enna set wei.. Anyeong..

    :D:D:D:D
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කොරියන් භාශාව ගැන තියන ඔඩියො ටැර්ක් එක හොයල දෙන්න පුලුවන්ඩ