කොරියාවේ වාහන එහෙම ගණන් අඩු ඈති නේ.....![]()

කොරියාවේ වාහන එහෙම ගණන් අඩු ඈති නේ.....![]()
බන්ටු;14740172 said:Fatta
![]()
ela elaaa godak watina post ekak
good post
bump

ela ela niyamai mamath koreawe inne oka thamai siddawena seen 1 oya thamath meheda inne

දැන් කොරියාවේ තත්වය කොහොමද? දිගටම ජොබ් වලට ගන්නවද ????
මේ ගැන පණ දාගෙන හොයපු උන්ට වැදගත් පෝස්ට් එකක් වෙයි මතං
bump
macho job walata gaddi wayasath balanawada?

මාස 6ක් විභාගෙට පාඩම් කරල..
මාස 30ක් ඇග්රිමන්ට් එනකම් බලන් ඉදල අද ඇග්රිමන්ට් ආවා...
කවද්ද යන්න තියෙන්නේ?මාස 6ක් විභාගෙට පාඩම් කරල..
මාස 30ක් ඇග්රිමන්ට් එනකම් බලන් ඉදල අද ඇග්රිමන්ට් ආවා...
මාස 6ක් විභාගෙට පාඩම් කරල..
මාස 30ක් ඇග්රිමන්ට් එනකම් බලන් ඉදල අද ඇග්රිමන්ට් ආවා...
mama 2012 exam pass une.. onna den tamai enna set une.. April 17 training may witara enna set wei.. Anyeong..