pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම බැලුව මොකෝ පරක්කු කියල රෑ හතට විතර upload කලේ :D. ඒක නෙමේ පලවෙනි කොටසේ චුටි කෑල්ලක් අඩුයි :( පරක්කු වෙලා පටන් ගත්තේ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම බැලුව මොකෝ පරක්කු කියල රෑ හතට විතර upload කලේ :D. ඒක නෙමේ පලවෙනි කොටසේ චුටි කෑල්ලක් අඩුයි :( පරක්කු වෙලා පටන් ගත්තේ

    sorry කොල්ලා... පොඩ්ඩක් ගාලු ටවුමට ගියා ..:rolleyes::rolleyes:
    පොඩි traffic එකකට අහු උනා .... :yes::yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ආ එකද හරි හරි :) උඹත් ගාල්ලෙද?

    වැඩ බැරි උනත් ගම ගාල්ලේ ..... :lol::lol:
    ගම ගාල්ලේ පුක ලෑල්ලේ .... :rofl::rofl:

    800px-Galle_Fort.JPG
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:
    මේ සතියේ පළමු පටි රෝල ......
    :yes::yes:
    PATI-ROLL.gif

    මෙන්න ලින්ක් එක:

    Direct download High quality :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
    THANKS
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:
    අද මන් හිතන්නේ කරාටේ අසපුව .....
    :yes::yes:
    PATI-ROLL.gif

    මෙන්න ලින්ක් එක:

    Direct download High quality :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අම්මට සිරි මම upload කොලා විතරයි කොල්ල දාල. උඹ F5 ගගහා නේද හිටියේ :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මට සිරි මම upload කොලා විතරයි කොල්ල දාල. උඹ F5 ගගහා නේද හිටියේ :lol:
    උඹ කියනකම් මන් දැනන් හිටියේ නැ F5න් පේජ් එක රී ලෝඩ් වෙනවා කියල... තව කියපන්කෝ වැදගත් ශෝට්කට් කී...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උඹ කියනකම් මන් දැනන් හිටියේ නැ F5න් පේජ් එක රී ලෝඩ් වෙනවා කියල... තව කියපන්කෝ වැදගත් ශෝට්කට් කී...

    උඹ මාව JOKE එකකට ගත්තද බොල :angry::growl::growl: