ඒ මොන මගුලටද...?![]()


තව මොහොතකින් පටි රෝල් ...
අද වැඩ බං කන්තෝරුවේ එකයි පරක්කු. ඔලුව පොලවේ ගහගෙන කොල්ල වැඩ 




හරි ඉතින්.....ඕක අන්ජුවගේ JOB එක උඹ පැහෙන්නේ නැතුව ඉන්දපන්කෝ![]()

හරි ඉතින්.....
කොහොම උනත් තෑන්කූ කොල්ලො මේ වෙන මහන්සියට!![]()

විහිලුවට බං කිව්වේ. මම අන්ජුවට වැඩේ බාර දුන්න මෙහෙන් දාපු ගමන් කොල්ල සට ගාල පොස්ට් කරනවා![]()

