pati roll පටි රෝල් mega thread
urajdrlk Well-known member Jul 6, 2006 102,069 3,513 113 Inside Your Laptop ;) Aug 20, 2012 #3,183 shenu said: Click to expand...
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Aug 20, 2012 #3,185 urajdrlk said: Click to expand... යුරා මොකද මේ පැත්තේ බලන්න ආවේ..
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Aug 20, 2012 #3,186 elaz.......
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Aug 21, 2012 #3,188 navodge pati roll Reactions: teshan_1994
Kasun.D Member Apr 13, 2008 1,534 95 0 ..:in the Capital of Down South:.. Aug 21, 2012 #3,189 පටි රෝල්
001flyD Well-known member Oct 6, 2010 9,796 12,700 113 Mahanuwara Aug 21, 2012 #3,190 කාලෙකින් අහන්න බැරි උනානේ වැඩත් එක්ක,අදවත් අහන්න ඔන...
shenu Well-known member Mar 11, 2008 4,420 532 113 34 Colombo Aug 21, 2012 #3,192 ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්..... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල් අනුජයා සර්විස් ගිහින් බලාගෙන ඉන්න බැරිකමට මම දැම්මා Last edited: Aug 21, 2012 Reactions: navodwickra
ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්..... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල් අනුජයා සර්විස් ගිහින් බලාගෙන ඉන්න බැරිකමට මම දැම්මා
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,141 113 Leeds, UK Aug 21, 2012 #3,193 Reactions: 1118lakmalkumara
teshan_1994 Well-known member Dec 26, 2008 2,170 211 63 32 melbourne Aug 22, 2012 #3,194 Thanks Downloading
shenu Well-known member Mar 11, 2008 4,420 532 113 34 Colombo Aug 22, 2012 #3,195 ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්..... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල් Last edited: Aug 22, 2012
ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්..... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල්
123buddy Active member Aug 15, 2007 251 54 28 wennappuwa Aug 22, 2012 #3,196 shenu said: ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්..... Click to expand... Dan muta mahansi nehe Okkoma tika Auto karanne Reactions: sudeewa
shenu said: ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්..... Click to expand... Dan muta mahansi nehe Okkoma tika Auto karanne
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Aug 22, 2012 #3,197 shenu said: ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්..... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල් Click to expand... හුටා ඒපාර උබත් පටි රෝල් කරන්න ගත්තද? කෝ අර ගාල්ලේ කොල්ල
shenu said: ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්..... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල් Click to expand... හුටා ඒපාර උබත් පටි රෝල් කරන්න ගත්තද? කෝ අර ගාල්ලේ කොල්ල
shenu Well-known member Mar 11, 2008 4,420 532 113 34 Colombo Aug 22, 2012 #3,199 123buddy said: Dan muta mahansi nehe Okkoma tika Auto karanne Click to expand... දැන් සතුටුද ඇයි අප්පහා sudeewa said: හුටා ඒපාර උබත් පටි රෝල් කරන්න ගත්තද? කෝ අර ගාල්ලේ කොල්ල Click to expand... ගාල්ලේ කොල්ලා රෑවෙලා ගෙදර එන්නෙ දැන්
123buddy said: Dan muta mahansi nehe Okkoma tika Auto karanne Click to expand... දැන් සතුටුද ඇයි අප්පහා sudeewa said: හුටා ඒපාර උබත් පටි රෝල් කරන්න ගත්තද? කෝ අර ගාල්ලේ කොල්ල Click to expand... ගාල්ලේ කොල්ලා රෑවෙලා ගෙදර එන්නෙ දැන්
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake Aug 22, 2012 #3,200 ආ ෂේනු කොල්ල ඔය පටි රෝල් කරලා තියෙන්නේ ... මම අකුරැස්සේ ගියා බොලවූ මාමලාගේ ගෙදර .. මම කියල යන්න ඉදියේ ... කොහෙද ඉතින් ඊයේ මම යන වෙලාව වෙනකොටත් ලයිට් ඇවිල්ල තිබුනේ නෑ නේ .. මහින්ද මාමා අපිට වැඩි ආදරේට දැන් පැය 3 යි විනාඩි 20 ක් ම ලයිට් කපනවා නේ ... නැත්නම් මම උබලට කියල යනවා බොලවූ ... දැන් තමා අවේ , ආපු ගමන් ම එළකිරි .. ආ මචන් අන්න අම්ම කෑ ගහනවා .. මම බත් කාලා එන්නම් .. ආ ඔන්න ආපහු කියනවා , thank you ෂේනු පැටියෝ ...
ආ ෂේනු කොල්ල ඔය පටි රෝල් කරලා තියෙන්නේ ... මම අකුරැස්සේ ගියා බොලවූ මාමලාගේ ගෙදර .. මම කියල යන්න ඉදියේ ... කොහෙද ඉතින් ඊයේ මම යන වෙලාව වෙනකොටත් ලයිට් ඇවිල්ල තිබුනේ නෑ නේ .. මහින්ද මාමා අපිට වැඩි ආදරේට දැන් පැය 3 යි විනාඩි 20 ක් ම ලයිට් කපනවා නේ ... නැත්නම් මම උබලට කියල යනවා බොලවූ ... දැන් තමා අවේ , ආපු ගමන් ම එළකිරි .. ආ මචන් අන්න අම්ම කෑ ගහනවා .. මම බත් කාලා එන්නම් .. ආ ඔන්න ආපහු කියනවා , thank you ෂේනු පැටියෝ ...