අරූ කලින්ම කියනවා මට දාන්නලු, ඌ ගාල්ල හන්දියේ කඩල විකුනනවලු


යකෝ මම දැම්ම විතරයි. අනුජය කොලුවෝ උඹ මම දානකන් කීයේ ඉඳන්ද බලාගෙන හිටියේ ?![]()


උබ මට තනියෙන් එහෙම අහුවෙන්න එපා ....![]()
අද පටි රෝල් නෑ කොල්ලනේ. හිරු එක පිස්සු කෙලිනවා අද මෙලෝ රහක් නෑ online stream එක










play වෙනවා කියල වැටෙනවා එත් චුට්ටක්වත් සද්දේ නෑ
බලපන්කො එකෙත් හැටි 