pati roll පටි රෝල් mega thread

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    දැන් stream එක වැඩ එත් සද්දේ නෑ :angry: play වෙනවා කියල වැටෙනවා එත් චුට්ටක්වත් සද්දේ නෑ :frown: බලපන්කො එකෙත් හැටි :D


    අය්යෝ
    :oo::oo::oo::oo::oo:

    අයියා Elakiri Radio 1 ට සෙට් වෙන්නේ නැද්ද

    :D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අද පටි රෝල් නෑ කොල්ලනේ. හිරු එක පිස්සු කෙලිනවා අද මෙලෝ රහක් නෑ online stream එක

    අවුලක් නෑ අයියා .... :yes::yes:
    11.gif

    අපි හෙට පටි රෝල් කරගමු .... :rolleyes::rolleyes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අද එකේ කොටස් තුනයි තියෙන්නේ කොල්ලනේ. හිරු එක කෙලිය අදත් :angry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් Friday Special 2012-09-07

    ඔන්න මම එහෙනම් ගේනවා මේ සතියේ අන්තිම පටි රෝල් එක. හැබැයි මේකේ තියෙන්නේ කොටස් 4යි අන්තිම එකට හිරු කෙලියා:angry:. අනික් එක තමා උන් අද දුන්නේ කොහොමත් Low Quality ඒක හින්ද ඒක ලින්ක් ඒකයි තියෙන්නේ හොඳේ. එහෙනම් ඉතින් බඩ පැලෙන්න හිනා වෙන ඒකයි තියෙන්නේ :P:rofl:

    Download

     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    හලෝ කස්ටිය.. ඔන්න මමත් ආව....:yes:මගේ කොම්ප් එක පිස්සු නටන්න ගත්තනේ...:angry: දැන්නම් යන්තම් හරි...
    මම නැවතුන තැන ඉඳන් බලන් එනවා.......:yes: