pati roll පටි රෝල් mega thread

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2ignbea.gif
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Navod aiya , oyagawa nadda ara issra meke song ekak giye patan gannakota? e full song ekama tiyana ekak? mama issara oya youtube dapu ewaget ahala tiyanawa , hoyaganna bane eka
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හලෝ කස්ටිය.. ඔන්න මමත් ආව....:yes:මගේ කොම්ප් එක පිස්සු නටන්න ගත්තනේ...:angry: දැන්නම් යන්තම් හරි...
    මම නැවතුන තැන ඉඳන් බලන් එනවා.......:yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඔන්න අදත් නවෝද් ආමස්ට්‍රොන් අයියා හඳේ ඉඳන් මහන්සියෙන් රෝල් කරන පටි රෝල්.....:D:D

    PATI-ROLL.gif

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Navod aiya , oyagawa nadda ara issra meke song ekak giye patan gannakota? e full song ekama tiyana ekak? mama issara oya youtube dapu ewaget ahala tiyanawa , hoyaganna bane eka

    නෑ මල්ලී පරණ mp3 එකක් අරගෙන තමා වැඩේ කරන්න වෙන්නේ. ඔන්න අද එකේ දැම්ම අලුත් එක (මෙගා බ්ලාස්ට්)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න අදත් නවෝද් ආමස්ට්‍රොන් අයියා හඳේ ඉඳන් මහන්සියෙන් රෝල් කරන පටි රෝල්.....:D:D

    කවුද බොල හඳේ ඉඳං පටි රෝල් කරන්නේ ? :angry:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කවුද බොල හඳේ ඉඳං පටි රෝල් කරන්නේ ? :angry:

    අය්යා රෝල් කරන පටිය වලාකුලු සයිට් එකට ගිහින් හඳේ වෙදිලා අපිට එන්නේ ඒකයි... ඇයි ඒක නෙමෙයි අය්යා අදද දැක්කේ ඔක ඔයිට කලින් ඉඳන්ම තිබ්බනේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අය්යා රෝල් කරන පටිය වලාකුලු සයිට් එකට ගිහින් හඳේ වෙදිලා අපිට එන්නේ ඒකයි... ඇයි ඒක නෙමෙයි අය්යා අදද දැක්කේ ඔක ඔයිට කලින් ඉඳන්ම තිබ්බනේ

    වලාකුළු කිව්වේ mediafire එකටද? :P ඔව් අද තමා හරියට දැක්කේ :frown:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :yes::yes::yes: "Cloud storage for everyone."

    අයියටත් කුට්ටමක් ගන්න වෙයි වගේ

    අඩෝ එච්චර නාකි නෑ හොඳේ ;) අද එක කචල් ද මම මෙගා බ්ලාස්ට් එකත් දැම්ම :D