අම්මට සිරි කොල්ලෝ ටික උදෙන්ම වැඩට බැහැල වගේ. මට ෂේනු කොලුවා PM එකක් දාල තිබ්බ පාන්දර (මට පාන්දර උඹලට උදේ). මේ වැඩේ කරගෙන යන්න නිතර දායක වෙන අනුජ කොලුවටයි ෂේනු කොලුවටයි අපේ විරාජ් කොලුවටයි ගොඩක් ස්තුත්යි. උඹලගේ support එක නැත්නම් මම මේක නවත්තල ගොඩක් කල වෙනවා
. ඒවගේම තමා හැමදාම වගේ මේකෙන් පටි රෝල් බාල බුම්ප් එකක් හරි දාල යන ඔක්කොවන්ටම ස්තුතියි
![]()
අපි සැමදා ඔබ සමගයි ....
Last edited:
). මේ වැඩේ කරගෙන යන්න නිතර දායක වෙන අනුජ කොලුවටයි ෂේනු කොලුවටයි අපේ විරාජ් කොලුවටයි ගොඩක් ස්තුත්යි. උඹලගේ support එක නැත්නම් මම මේක නවත්තල ගොඩක් කල වෙනවා
. ඒවගේම තමා හැමදාම වගේ මේකෙන් පටි රෝල් බාල බුම්ප් එකක් හරි දාල යන ඔක්කොවන්ටම ස්තුතියි 








