ඔන්න එහෙනම් මේ සතියේ පලවෙනි රෝල ...
වැස්ස තුරුළු කරගෙනම අහන්නකෝ![]()
එහෙනම් ඔන්න... දිග ඇරගෙන අහන්න ...
![]()

ජයවේවා ...! දිගටම රැදීසිටින්න පටි රෝල් සමග ..... 
![]()
![]()
පටි රෝල් 400 වෙනි Page එකත් පසු කර 4000 පොස්ට් එකත් පසු කල වගයි ......
ජයවේවා .....!
නවෝද් වික්රමරත්නයානෙනි ඔබට උණුසුම් සුබ පැතුම් .....!![]()
අපි pages 400 සහ Posts 4000 යන 2 කම 1 ට සමරමු නේද කොල්ලනේ .....
![]()
![]()
නවෝද් අයියේ ඔබට ජය ශ්රී .... ජයෙන් ජයම වේවා ...! දුර රටක ඉදගෙන උනත් ඔයා කරන මේ කැපකිරීම , මනින්න බෑ අයියේ ... බුදුසරණයි ! කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා ..!![]()
අපේ පටි රෝල් Thread එකට මහගු දායකත්වයක් ලබා දෙන Shenal ( Shenu ) සහෝදරයාටත් අපගේ හදපිරි ගෞරවනීය ස්තුතිය ...![]()
![]()
ජයවේවා ...! දිගටම රැදීසිටින්න පටි රෝල් සමග .....







). මේ වැඩේ කරගෙන යන්න නිතර දායක වෙන අනුජ කොලුවටයි ෂේනු කොලුවටයි අපේ විරාජ් කොලුවටයි ගොඩක් ස්තුත්යි. උඹලගේ support එක නැත්නම් මම මේක නවත්තල ගොඩක් කල වෙනවා
. ඒවගේම තමා හැමදාම වගේ මේකෙන් පටි රෝල් බාල බුම්ප් එකක් හරි දාල යන ඔක්කොවන්ටම ස්තුතියි 