pati roll පටි රෝල් mega thread

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙන්නම මට ලගදි දුන්න එකයි :yes: දැන් කවුද මේක බාරගන්නේ මම ගියාම කරන්න :confused:

    මට වැඩේ තියෙන්නේ ඕක යන වෙලාව අහුවෙන්නේ නැති එක

    පුළුවන් විදියට රෙකොර්ඩ් කරන්න බලන්නකෝ

    අපි කට්ටිය දවස් බෙදාගෙන කරමු නේද :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දෙන්නම මට ලගදි දුන්න එකයි :yes: දැන් කවුද මේක බාරගන්නේ මම ගියාම කරන්න :confused:

    ඔක තමා ඉතින් තියන ලොකුම ප්‍රශ්නය ICP පිරියඩ්ස් වල නේ ඔන්ලයින් එන්නෙ උදේ 8 ඉඳන් 4 වෙනක්න් ලෙක්චර්ස් නේ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කොහෙද යන්නේ?? :dull::dull::oo:

    මට වැඩේ තියෙන්නේ ඕක යන වෙලාව අහුවෙන්නේ නැති එක

    පුළුවන් විදියට රෙකොර්ඩ් කරන්න බලන්නකෝ

    අපි කට්ටිය දවස් බෙදාගෙන කරමු නේද :yes:

    යන්නේ ඉතින් මගේ රටට මිසක් වෙන කොහේ යන්නද මලේ :yes: පුළුවන් නම් මේක ඇදගෙන යමල්ලා මම එනකන්. :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යන්නේ ඉතින් මගේ රටට මිසක් වෙන කොහේ යන්නද මලේ :yes: පුළුවන් නම් මේක ඇදගෙන යමල්ලා මම එනකන්. :)

    මට පුලුවන් වෙයි , ඒත් මම දන්නැහැනේ කරන විදිහ:oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔක තමා ඉතින් තියන ලොකුම ප්‍රශ්නය ICP පිරියඩ්ස් වල නේ ඔන්ලයින් එන්නෙ උදේ 8 ඉඳන් 4 වෙනක්න් ලෙක්චර්ස් නේ...

    ඉගෙන ගන්න එකෙනෙක්ට අමාරුයි මම දන්නවා ඒක. පිට රට ඉන්න එකෙක්ට තමා ලේසිම. මගේ යාලුවට වැඩේ අල්ලලා දුන්න නම් හරි අර 123buddy කියල එකෙක් ඉන්නේ මාත් එක්ක වැඩ කොහෙද එකට තියෙන්නේ iPhone එකක්නේ :lol: බලමුකෝ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මට පුලුවන් වෙයි , ඒත් මම දන්නැහැනේ කරන විදිහ:oo:

    බලන්න desktop ඒකෙන audio stream record කරන software තියෙනවා ඊට පස්සේ මම අර පොස්ට් එකක් දැම්ම නේද කරන විදිය අන්න එකේ තියෙනවා ඕන කරන software ටික ඔක්කොම free ඒවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඉගෙන ගන්න එකෙනෙක්ට අමාරුයි මම දන්නවා ඒක. පිට රට ඉන්න එකෙක්ට තමා ලේසිම. මගේ යාලුවට වැඩේ අල්ලලා දුන්න නම් හරි අර 123buddy කියල එකෙක් ඉන්නේ මාත් එක්ක වැඩ කොහෙද එකට තියෙන්නේ iPhone එකක්නේ :lol: බලමුකෝ

    50px-SMirC-thumbsup.svg.png
    50px-SMirC-thumbsup.svg.png
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් මේ පෙන්නේ නැද්ද මං දන්නා තරමින් download කරගන්නේ ඔය මල්ලියි අර සුදේව මල්ලියි තව එකෙකුයි විතරයි මුන් ඔක්කොටම ඕනා Youtube. මම දැන් ඔක්කොම ගහනවා CD එකක ලංකාවට ගිහිල්ල අතල එකේ කාර් එකේ යන ගමන අහන්න. ඇත්තටම මම හදල දැම්මට මමත් අහල නැති ගොඩක් තියෙනවා :yes:

    :angry::angry::angry::frown::frown::frown::angry::angry::angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මාර්තු 30 2012 - Friday Special

    මෙන්න එහෙනම් මේ සතියේ අන්තිම පටි රෝල් එක :( අයෙමත් හම්බ වෙමු සදුදා උදෙන්ම :) එහෙනම් ඉතින් සුපුරුදු පරිදි හොදට ලේ ටික සුද්ද වෙන්නත් එක්ක හිනා වෙන්න තියෙන්නේ :lol::lol::lol:

    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්