pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අඩෝ 123බඩී කොල්ලා... නවෝදයා නෑ කියල නෑ ගේම ඇදන් යනවා... එළ මචන් එළ.....
යූටියුබ් දාපන් ඉක්මනට හොදේ..........

හ්ම්ම් උබ සිරා කොල්ලෙක් බන් ....

තැන්ක්ස් උම්මා .....
:lol::lol::lol:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
TI3A06121-thanks.gif
 

123buddy

Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    ඔන්න මගේ වේද ඉවරය් . ලබන සතියේ සිට සුපුරුදු පරිදි පරිරෝල්ල් කරන්න නවෝදය . ඔබ සැමගේ සහයෝගයට මගේ ඉස්තුතිය..
    පටිරෝල්ල්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න මගේ වේද ඉවරය් . ලබන සතියේ සිට සුපුරුදු පරිදි පරිරෝල්ල් කරන්න නවෝදය . ඔබ සැමගේ සහයෝගයට මගේ ඉස්තුතිය..
    පටිරෝල්ල්

    අපෝ ඒ ගොබිලය ආවද... අපරාදෙ... :frown::frown::frown:
    උඹම දිගටම හිටියනම් හරි.. :P:P:P