අහ් අපේ වස්තුව ආවද....? කාපු බීපු වේලාවට කියන ඒවා ගණන් ගන්න එපා කොල්ලෝ...
ඒක නෙමෙයි මේ නූල යෝජනා අපේ පින්ක් පැන්තරය ඔන්න වසරේ හොදම කොමඩි ත්රෙඩ් එකට...
මෙන්න බඩු ගිහින් බලපියවු... http://www.elakiri.com/forum/showpost.php?p=12557092&postcount=84

මම ගියාට පස්සේ මේ නූල ඇදගෙන ගිය 123buddy ට බොහෝම ස්තුතියි
එහෙනම් මෙන්න මේ සතියේ පළවෙනි පටි රෝල් එක. 