උඹ මගේ ටෝක්ස් ඒකට බය උනානේ
තැන්ක්ස්![]()
අනේ බන් උඹේ talks වලට පුසෙක් වත් බය වෙනවද?

උඹ මගේ ටෝක්ස් ඒකට බය උනානේ
තැන්ක්ස්![]()

අනේ බන් උඹේ talks වලට පුසෙක් වත් බය වෙනවද?![]()

නොන්ඩි උනාම ඔහොම කියනවා තමා![]()

අපෝ තෝ ඉන්නේ එහේද?![]()

ඔන්න එහෙනම් DJ ICE COLD ගේ බලවත් ඉල්ලීම පරිදි අද පුළුවන් තරම් ඉක්මනට Friday Special දැම්ම හොදේ කට්ටියම එහෙනම් බඩ පැලෙන්න හිනා වෙන්නකෝ
මෙතනින් පටි රෝල් බාගන්න


එනිවේ පුතේ ටැන්කියූ ටැන්කියූ... 


අඩෝ අපෙත් බලවත් ඉල්ලීම් තමයි හරිය....එනිවේ පුතේ ටැන්කියූ ටැන්කියූ...
නවෝද් අයියා... අපෙ අයියා....
නවෝද් අයියා... අපෙ අයියා....
නවෝද් අයියා... අපෙ අයියා....

හපෝ රම්බ හට

මචං නියමයි වැඩේ දිගටම කරනවට ස්තුති. දැන් පොඩ්ඩක් වැඩ වැඩිවෙලා හැමදාම මේ පැත්තේ එන්න වෙන්නෙ නෑ. ඒත් ආපු වෙලාවට ඔක්කොම අහල තමා යන්නෙ![]()
අඩෝ අපෙත් බලවත් ඉල්ලීම් තමයි හරිය....එනිවේ පුතේ ටැන්කියූ ටැන්කියූ...
නවෝද් අයියා... අපෙ අයියා....
නවෝද් අයියා... අපෙ අයියා....
නවෝද් අයියා... අපෙ අයියා....



thanks macho.......ඔන්න එහෙනම් DJ ICE COLD ගේ බලවත් ඉල්ලීම පරිදි අද පුළුවන් තරම් ඉක්මනට Friday Special දැම්ම හොදේ කට්ටියම එහෙනම් බඩ පැලෙන්න හිනා වෙන්නකෝ
මෙතනින් පටි රෝල් බාගන්න









thanks macho.......![]()
![]()
![]()
![]()
THANKS SAHO
