ELA wedak!
Keep it UP bro! REP 6+
ඔන්න එහෙනම් කස්ටියට අද හවස පටි රෝල එක පුළුවන් තරම් ඉක්මනින් ගෙනාවා. අද ලෝක විනාශය ගැන තමා කියවෙන්නේ
පටිරෝල් කරගන්න
machoo meka dan hean awulak welane
ko ban me video eke mp3 eka arake nane

මොකද මචන් නැත්තේ ඔය අපුරුවට folder එකේ ඔක්කොම තියෙන්නේ patiroll_20120503_Evening කියල![]()


elakiri navod ayya
අද පටි රෝල් යන්නේ නෑ වගේ අද ඉදන් ලබන අගහරුවද වෙනකන් වෙසක් වලට පටිරෝල් නිවාඩුසැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
![]()
![]()





