මට උඹ කියන ඒක හොදට පැහැදිලියි මචන් උඹව දන්නේ මම එළකිරි එකට එන්න ගොඩක් කාලෙකට කලින්. සම්මාන බලාගෙන කරන වැඩක් නෙමේ මචන් මේක සම්මාන හම්බ උනේ නෑ කියල මේක මම නවත්තනෙත් නෑවැරදිලා හරි යන ගමන bump එකක් දැම්මොත් ඒ ඇති හොදටම කොමෙන්ට් ඕනෙත් නෑ
. මගේ mediafire එක බලපුවම පේනවා කට්ටිය කොච්චර වැඩක් ගන්නවද කියල youtube එකත් එහෙමයි. youtube එකට දාන්න පටන් අරගෙන මම හිතන්නේ තාම මාස තුනක්වත් නෑ මම හිතන්නේ එත් hits තියෙනවා 68k
මම ඇත්තටම මේක පටන්ගත්තේ youtube එකේවත් එළකිරි එකේවත් වැඩ්ඩෙක් වෙන්න නෙමේ මොකද මම youtube එකේ patiroll හෙව්වට හම්බ උනේ නෑ වැඩිය ඉතින් මම හිතුව තාක්ෂනය තියෙන එකේ මම පටන් ගන්නවා කියල. මම උඹලට අහන්න මේ record කරන්නේ නිකන් අතපය උඩ තියාගෙන නෙමේ කන්තෝරුවේ වැඩ කරන ගමන් (Web Developer) කවදාවත් උඹල අහද්දී මොකද අද පටි රෝල් පරක්කු කියල මම එකෙක්ටවත් තරහෙන් කතා කරලා නෑ
![]()
කණගාටුයි කියන්න හැබැයි අපේ උන්ට කොහොමත් නිකන් දෙන එකේ කිසි අගයක් නෑ ඔක්කොම නෑ මේකේ හොද කොල්ලෝ ටිකක් ඉන්නවා පුළුවන් වෙලාවට ඇවිල්ල බුම්ප් කරලා යන ඒ කට්ටියට බොහොම ස්තුත්යි.![]()
තොරතුරරු තාක්ෂණය ගැන උඹයි මමයි මාස්ටර්ස් ගත්තට මෙතන වැඩිමනක් ඉන්නෙ ඒ අහලකටවත් ගියේ නැති උන්... ඉතින් එලකිරියත් රටත් උන්ට ඔන විදියට නැමෙනවා... බලාගෙන ඉන්න බැරිම තැනයි මේක කවද හරි දිගටම ඩවුන්ලෝඩ් කරන එකෙකුටවත් තේරුම් ගන්න ඕක දැම්මේ...
සිංහල මල්ලිලාට කියන්නේ එදා අපි මෙහෙම හැසිරුනේ නෑ...
ඒත් අද උඹල මෙහෙම හැසිරෙනව දැක්කම් පට්ටම දුකයි...
අපි උඹලව හදන්න ඇඩුවයිස් කලාම...
මෙන්න මෙහෙමයි රෙප් එන්නේ... පල *කය යන්න, පල *ත්තෝ, *ක දීපන් නවෝද්ට.....
කමක් නෑඋඹලටම කවදහරි දවසක තේරෙයි මේ කියන දේ....
වැරදිලා හරි යන ගමන bump එකක් දැම්මොත් ඒ ඇති හොදටම කොමෙන්ට් ඕනෙත් නෑ
. මගේ mediafire එක බලපුවම පේනවා කට්ටිය කොච්චර වැඩක් ගන්නවද කියල youtube එකත් එහෙමයි. youtube එකට දාන්න පටන් අරගෙන මම හිතන්නේ තාම මාස තුනක්වත් නෑ මම හිතන්නේ එත් hits තියෙනවා 68k 

ඕකට තමා මල්ලි සිංහලෙන් පඩේ කියල කියන්නේ. ඕන තැනදී මම ඉංගිරිසි ඇදල ගන්නවා අනිත් හැමවෙලේම මව් භාෂාව තමා ඉතින්

... monawa unath thumbs up for the thread 



