pati roll පටි රෝල් mega thread

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උබ බැන්නට සමාව ඉල්ලන්න ඕන නෑ , යකෝ වැඩ නැතුවටද කට්ට කාගෙන රෙකෝඩ් කරගෙන utube දාන්නේ.. එහෙම කරපු එකක් වෙන ගොබ්බයෙක් උගේ වගේ දැම්මම තරහ යන්නේ නැද්ද? :angry::angry::angry:

    Hmmmmmm,Eth Nawod MahathtyAGE Wage Mahathma Gathi Umbhat a Naha Wage...Umbhata thiyenne Gobba Gathi...Hari Yata Idi Ameen Wage:P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Hmmmmmm,Eth Nawod MahathtyAGE Wage Mahathma Gathi Umbhat a Naha Wage...Umbhata thiyenne Gobba Gathi...Hari Yata Idi Ameen Wage:P:P

    උබ මට නවෝද් ගැන කියල දෙන්න ඕනි නැහැ බන්.. උබ ගිය සතියේ නේද ඌව දන්නේ?
    චා උනා නම් දෙන්නේ නැතුව හිටපන්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න එහෙනම් අද අහමු රාජ සභාව :lol::lol::lol: අද පොඩ්ඩක් අන්ජුව පරක්කුයි වගේ ඒක හින්ද මම ම දැම්ම හොඳේ :P:P ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක

    මෙතනින් ගන්න පුල් කොලිටි එක

    මෙතනින් අඩු කොලිටි එක
    :rofl::rofl:

    බොහොම ස්තූති සහෝදරයා...:D
    ඔන්‍න‍ අපිත් බාගත්ත....
    11.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    උබ මට නවෝද් ගැන කියල දෙන්න ඕනි නැහැ බන්.. උබ ගිය සතියේ නේද ඌව දන්නේ?
    චා උනා නම් දෙන්නේ නැතුව හිටපන්

    Hmmmmmm,Eth Nawod MahathtyAGE Wage Mahathma Gathi Umbhat a Naha Wage...Umbhata thiyenne Gobba Gathi...Hari Yata Idi Ameen Wage:P:P

    Machan laa please randu nokara indapallako Sudewa mama dannawa ai umbata mala panne kiyala eth waraddak ne ban wela thiyenne ekata samawa denawa arenna banala hariyanne na mamath danne nathuwa banna ewelawe.

    Iresh umba dan oka atha arapan machan Sudewa kiyanne ela kollek u dannawa meka karanna thiyen amaruwa ekai utath tharaha gihilla umbata banne. Api okkoma elakiri eke kollo neda? Gahagena maragena hari yanne na. Eka hinda oka allala daala yaluwo wage indapallako. :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Machan laa please randu nokara indapallako Sudewa mama dannawa ai umbata mala panne kiyala eth waraddak ne ban wela thiyenne ekata samawa denawa arenna banala hariyanne na mamath danne nathuwa banna ewelawe.

    Iresh umba dan oka atha arapan machan Sudewa kiyanne ela kollek u dannawa meka karanna thiyen amaruwa ekai utath tharaha gihilla umbata banne. Api okkoma elakiri eke kollo neda? Gahagena maragena hari yanne na. Eka hinda oka allala daala yaluwo wage indapallako. :yes:

    එල එල.. මම කොහොමත් ගහ මරාගන්න කොල්ලෙක් නෙමේ බන්..
    මූ ඒක වැරදීමකින් දාල බව ඔයා and මුස්තෆා කියපු වෙලේ ඉදන් මුකුත් කිවුවේ නෑ..
    එකපාරට දැක්ක ගමන් කේන්තියට ඒ ත්‍රෙඩ් එකේ & මේකේ Comment කරේ.. හැබැයි මම සමාව ඉල්ලන්න ගියෙත් නැහැ..
    මූට අව්ල මම මුගේ රෙප් කැපුවට.. :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එල එල.. මම කොහොමත් ගහ මරාගන්න කොල්ලෙක් නෙමේ බන්..
    මූ ඒක වැරදීමකින් දාල බව ඔයා and මුස්තෆා කියපු වෙලේ ඉදන් මුකුත් කිවුවේ නෑ..
    එකපාරට දැක්ක ගමන් කේන්තියට ඒ ත්‍රෙඩ් එකේ & මේකේ Comment කරේ.. හැබැයි මම සමාව ඉල්ලන්න ගියෙත් නැහැ..
    මූට අව්ල මම මුගේ රෙප් කැපුවට.. :rofl:

    මම දන්නවා බං මල පනිනවා කියල එත් ඉතින් වැරද්දක් නේ බං ඔන්න ඔහේ අල්ලලා දාපන් මචං
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ටිකක් වැඩ අයියා එකයි :yes::yes:

    දැන් නම් කොච්චර වැඩ තිබ්බත් දවසට පැයක්වත් එනවා එළකිරි එක පැත්තේ දැන් FB යන්නේ සතියකට පාරක් විතර :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :frown::frown::dull::dull:
    කූල හිටිය නම් මට මෙහෙම කතා අහගන්න වෙන්නේ නෑ.. :dull:

    හ්ම්ම් මේ මොකෝ.... කුලගෙයි උඹෙයි මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ :lol::lol::lol: