දවස් ගානටම හරියන්න මෙගා JFKබම්ප් එකක්,ස්තුති සහෝ
ආ මල්ලි මොකෝ පේන්න හිටියේ නැත්තේ මේ ටිකේ

දවස් ගානටම හරියන්න මෙගා JFKබම්ප් එකක්,ස්තුති සහෝ

උබ බැන්නට සමාව ඉල්ලන්න ඕන නෑ , යකෝ වැඩ නැතුවටද කට්ට කාගෙන රෙකෝඩ් කරගෙන utube දාන්නේ.. එහෙම කරපු එකක් වෙන ගොබ්බයෙක් උගේ වගේ දැම්මම තරහ යන්නේ නැද්ද?![]()


Hmmmmmm,Eth Nawod MahathtyAGE Wage Mahathma Gathi Umbhat a Naha Wage...Umbhata thiyenne Gobba Gathi...Hari Yata Idi Ameen Wage![]()
ඔන්න එහෙනම් අද අහමු රාජ සභාවඅද පොඩ්ඩක් අන්ජුව පරක්කුයි වගේ ඒක හින්ද මම ම දැම්ම හොඳේ
ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක
මෙතනින් ගන්න පුල් කොලිටි එක
මෙතනින් අඩු කොලිටි එක![]()

උබ මට නවෝද් ගැන කියල දෙන්න ඕනි නැහැ බන්.. උබ ගිය සතියේ නේද ඌව දන්නේ?
චා උනා නම් දෙන්නේ නැතුව හිටපන්
Hmmmmmm,Eth Nawod MahathtyAGE Wage Mahathma Gathi Umbhat a Naha Wage...Umbhata thiyenne Gobba Gathi...Hari Yata Idi Ameen Wage![]()


Machan laa please randu nokara indapallako Sudewa mama dannawa ai umbata mala panne kiyala eth waraddak ne ban wela thiyenne ekata samawa denawa arenna banala hariyanne na mamath danne nathuwa banna ewelawe.
Iresh umba dan oka atha arapan machan Sudewa kiyanne ela kollek u dannawa meka karanna thiyen amaruwa ekai utath tharaha gihilla umbata banne. Api okkoma elakiri eke kollo neda? Gahagena maragena hari yanne na. Eka hinda oka allala daala yaluwo wage indapallako.![]()

එල එල.. මම කොහොමත් ගහ මරාගන්න කොල්ලෙක් නෙමේ බන්..
මූ ඒක වැරදීමකින් දාල බව ඔයා and මුස්තෆා කියපු වෙලේ ඉදන් මුකුත් කිවුවේ නෑ..
එකපාරට දැක්ක ගමන් කේන්තියට ඒ ත්රෙඩ් එකේ & මේකේ Comment කරේ.. හැබැයි මම සමාව ඉල්ලන්න ගියෙත් නැහැ..
මූට අව්ල මම මුගේ රෙප් කැපුවට..![]()
ටිකක් වැඩ අයියා එකයි![]()

ආ කොල්ලෝ ටික වේලාසනින්ම එලි බැහැල වගේ ....![]()


උබ හිතුවේ එලි බහින්න අපි කෑලි තුනේ ටෝච් කියලද?![]()






උබේ ඉතින් කොහොමත් ( කෑලි ) දෙක නෑ නේ ....![]()





කූල හිටිය නම් මට මෙහෙම කතා අහගන්න වෙන්නේ නෑ..![]()



හ්ම්ම් මේ මොකෝ.... කුලගෙයි උඹෙයි මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ![]()





