ආ අප්පුච්චා![]()
ආ අප්පුච්චා![]()

බොල දෙන්නට මොනවා හරි ඕන වෙලා වගේ නේද?![]()



utube plz....


ඔය බාගෙන අහන වැඩේ මට හරියන්නෙ නෑ මල්ලි... දිනපතා අහන ප්රෝග්රෑම් කිහිපයක් තියෙනවා... පටිරෝල්, බැලුම්ගල වගේ.. ඒ ටික එක පාරට අහගත්තෑකි යූටියුබ් දැම්මම...සාස්ලිට් අයියා මොකැ මිඩියාෆයර් වැඩ නැද්ද හැබටම![]()



අනුජයා සුදු වෑන් එකකින්වත් උස්සලද දන්නේ නෑ
නැත්තම් ගාල්ලේ ටවුන් 1 බීල වැටිලා ඉන්නවද දන්නේ නෑ
ඔය බාගෙන අහන වැඩේ මට හරියන්නෙ නෑ මල්ලි... දිනපතා අහන ප්රෝග්රෑම් කිහිපයක් තියෙනවා... පටිරෝල්, බැලුම්ගල වගේ.. ඒ ටික එක පාරට අහගත්තෑකි යූටියුබ් දැම්මම...![]()

පට්ටා ... ස්තූතියි.. නවෝදයගෙ නම අහවල් එකට දැම්මද බොල.. -8 රෙප්.. (+8ක් ඇති ඕන්...)නවෝද් අයියට පොඩි බඩ්ඩක් හැදුවා හොඳද මන්දා
![]()
ELA 7 yirep+
පට්ටා ... ස්තූතියි.. නවෝදයගෙ නම අහවල් එකට දැම්මද බොල.. -8 රෙප්.. (+8ක් ඇති ඕන්...)
පට්ටා ... ස්තූතියි.. නවෝදයගෙ නම අහවල් එකට දැම්මද බොල..

