pati roll පටි රෝල් mega thread

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අනුජයා සුදු වෑන් එකකින්වත් උස්සලද දන්නේ නෑ

    නැත්තම් ගාල්ලේ ටවුන් 1 බීල වැටිලා ඉන්නවද දන්නේ නෑ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සාස්ලිට් අයියා මොකැ මිඩියාෆයර් වැඩ නැද්ද හැබටම :confused::sorry:
    ඔය බාගෙන අහන වැඩේ මට හරියන්නෙ නෑ මල්ලි... දිනපතා අහන ප්‍රෝග්‍රෑම් කිහිපයක් තියෙනවා... පටිරෝල්, බැලුම්ගල වගේ.. ඒ ටික එක පාරට අහගත්තෑකි යූටියුබ් දැම්මම... ;););)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ගෙදර ගිහිල්ලා තමා බං

    අනුජයා සුදු වෑන් එකකින්වත් උස්සලද දන්නේ නෑ

    නැත්තම් ගාල්ලේ ටවුන් 1 බීල වැටිලා ඉන්නවද දන්නේ නෑ

    අනිවා බීල වැටිලා ඉස්පිරිතාලෙට දාන්න ඇති. ගාල්ලේ උන් ඔහොමම තමා මේකෙත් හිටිය මම දාන්න කියන එකෙක් ගාල්ල පැත්තේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    chicken%20dancin%20roubnd.gif
    chicken%20dancin%20roubnd.gif
    chicken%20dancin%20roubnd.gif
    chicken%20dancin%20roubnd.gif
     
    ඔය බාගෙන අහන වැඩේ මට හරියන්නෙ නෑ මල්ලි... දිනපතා අහන ප්‍රෝග්‍රෑම් කිහිපයක් තියෙනවා... පටිරෝල්, බැලුම්ගල වගේ.. ඒ ටික එක පාරට අහගත්තෑකි යූටියුබ් දැම්මම... ;););)

    ආ එළ එළ අයියා :)
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පට්ටා ... ස්තූතියි.. නවෝදයගෙ නම අහවල් එකට දැම්මද බොල..

    එහෙමනම් නවෝද් එක මකලා සුරංග සතරසිංහ කියලා දාමුද ? :rofl::rofl: