අද සෙනසුරදානේ මෝඩයෝ...
ah mama post eka dala thiyenne 12 pahu welane
අද සෙනසුරදානේ මෝඩයෝ...
ah mama post eka dala thiyenne 12 pahu welane

කෝ මේ රෝලේ මුල ටිකක් හොයලා දෙන්නකො දිග හැර ගන්න 

කෝ මේ රෝලේ මුල ටිකක් හොයලා දෙන්නකො දිග හැර ගන්න

රෝලේ මුල ඇති පොඩ්ඩක් දෙකට නැවිලා බලපන් ...![]()
![]()

මොකෝ මේ මගෙ භාෂාවෙන් උත්තර දෙන්නේ ?![]()

මෙන්න ඕකට පිසාචයා දුන්න උත්තරේපිසාචයට මොනවා වෙලාද බං? මේක අද එකෙත් නෑනේ

මෙන්න ඕකට පිසාචයා දුන්න උත්තරේ
මට උනත් නිවාඩු එපැයි... ඇයි අප්පා.....![]()