pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
එහෙම වෙන එකක් නැ... අයියා අක්කට බයයි:lol::lol::rofl:

:rofl::lol: අයියෝ මාරු සල්ලි .... හික් .. :lol::rofl:

( ඇයි උබ " අයියා අක්කට බයයි "කියන එක hide කරලා ? ):lol::rofl:
 
Last edited:
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
තවත් අලුත් දවසක් ... හ්ම්ම් අද සෙනසුරාදා .... :rolleyes::D:D
අම්මෝ ... රෑ 12.00 ත් පහුවෙලා ..... අපි නිදා ගන්නවා හොදේ ..... :dull::dull:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් Friday Special 2012-10-12

    ඔන්න එහෙනම් අපි get together ඒකට ගිහිල්ලා ආව හොඳේ මේක පොඩි සම්මන්ත්‍රණයක් වගේ එකක්, හැබැයි හොඳ fun එකක් ගත්ත අන්තිම හරියේ :rofl:

    මෙන්න එහෙනම් මෙතන තමා get එක තිබ්බේ හොඳේ. ඔය යන්නේ අපේ 123Buddy යා

    nj358ycb.jpg

    මෙන්න සම්මන්ත්‍රණය තිබ්බ තැන.

    reh57e6m.jpg
    s92w2wnx.jpg

    සම්මන්ත්‍රණය ඉවර උනාට පස්සේ සෙට් උනා නියම ආතල් එකක්. මෙන්න බොලේ south African කාරයෝ සෙට් එකකට එන්න කියල අපිට බෙර ගහන්න උගන්වන්න.

    qerctvnf.jpg
    xu7j2o2q.jpg

    මෙන්න මට හම්බ උන එක

    zrguwqcx.jpg

    අත පුපුරු ගහනකන් බෙර ගැහුව්වා බොලව්.හවස BBQ එකක් තිබ්බ එත් රෑ උන හින්ද අපි එන්න ආව. ආපු ගමන් කලේ නෝනට call එකක් අරගෙන උඹලට පටි රෝල් කරපු එක තමා :)

    HQ Link

    LQ Link
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න එහෙනම් අපි get together ඒකට ගිහිල්ලා ආව හොඳේ මේක පොඩි සම්මන්ත්‍රණයක් වගේ එකක්, හැබැයි හොඳ fun එකක් ගත්ත අන්තිම හරියේ :rofl:

    මෙන්න එහෙනම් මෙතන තමා get එක තිබ්බේ හොඳේ. ඔය යන්නේ අපේ 123Buddy යා

    *************

    අත පුපුරු ගහනකන් බෙර ගැහුව්වා බොලව්.හවස BBQ එකක් තිබ්බ එත් රෑ උන හින්ද අපි එන්න ආව. ආපු ගමන් කලේ නෝනට call එකක් අරගෙන උඹලට පටි රෝල් කරපු එක තමා :)

    ඇයි මේ ටික දාන්න අමතක උනාද ? " ඊට පස්සේ මම ගියා බොලුව් නෝනගේ පටි රෝල් කරන්න .." :lol::lol::rofl::rofl:

    කොහොම උනත් අපේ අයියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන .. :):)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි මේ ටික දාන්න අමතක උනාද ? " ඊට පස්සේ මම ගියා බොලුව් නෝනගේ පටි රෝල් කරන්න .." :lol::lol::rofl::rofl:

    කොහොම උනත් අපේ අයියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන .. :):)

    :lol::lol: Thanks Navod aiya wada asse apita pati roll karanawata.. katin nokiuwata ahana hama welawakama ubata pin didi ahanne
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඇයි මේ ටික දාන්න අමතක උනාද ? " ඊට පස්සේ මම ගියා බොලුව් නෝනගේ පටි රෝල් කරන්න .." :lol::lol::rofl::rofl:

    කොහොම උනත් අපේ අයියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන .. :):)

    ඇයි බන් මේ ගෙඩි පිටින් දාලා තියෙන්නේ

    අත පුපුරු ගහනකන් බෙර ගැහුව්වා බොලව්.හවස BBQ එකක් තිබ්බ එත් රෑ උන හින්ද අපි එන්න ආව. ආපු ගමන් කලේ උබලට call එකක් අරගෙන නෝනගේ පටි රෝල් කරපු එක තමා :)

    :lol::lol::lol::lol:
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    අත පුපුරු ගහනකන් බෙර ගැහුව්වා බොලව්.හවස BBQ එකක් තිබ්බ එත් රෑ උන හින්ද අපි එන්න ආව. ආපු ගමන් කලේ නෝනට call එකක් අරගෙන උඹලට පටි රෝල් කරපු එක තමා :)

    HQ Link

    LQ Link

    tanx a lot........
    tunein radio 1en record karapu 1k mp3 karaganne kohomada??????
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඇයි මේ ටික දාන්න අමතක උනාද ? " ඊට පස්සේ මම ගියා බොලුව් නෝනගේ පටි රෝල් කරන්න .." :lol::lol::rofl::rofl:

    කොහොම උනත් අපේ අයියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන .. :):)

    Onna onna ithin Anuja koluwa magen aha ganna thama oya hadanne :frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න එහෙනම් අපි get together ඒකට ගිහිල්ලා ආව හොඳේ මේක පොඩි සම්මන්ත්‍රණයක් වගේ එකක්, හැබැයි හොඳ fun එකක් ගත්ත අන්තිම හරියේ :rofl:

    අත පුපුරු ගහනකන් බෙර ගැහුව්වා බොලව්.හවස BBQ එකක් තිබ්බ එත් රෑ උන හින්ද අපි එන්න ආව. ආපු ගමන් කලේ නෝනට call එකක් අරගෙන උඹලට පටි රෝල් කරපු එක තමා :)

    HQ Link

    LQ Link

    elazzz
     
    Last edited:

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    නවොදක සමග.. සමග......සමග........සමග..
    පටි...... පටි..... පටි....පටි..
    අයියො....... රොල්...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නවොදක සමග.. සමග......සමග........සමග..
    පටි...... පටි..... පටි....පටි..
    අයියො....... රොල්...

    මූගේ නම මචන් නවෝදවිකර.. සුද්දෝ කතා කරන්නේ එහෙම ලු:lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..
    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..
    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..
    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..
    නවෝදවිකර..නවෝදවිකර..නවෝදවිකර..