





කොල්ලනේ මම අද ඉදන් එළකිරි එන්නේ නැහැ .
පොඩි අවුලක් උනා .
අද ඉදන් නවෝද් අයියගේ යාළුවෙක් පටි රෝල් update කරන්නේ ..
උබලා හැමෝටම බුදු සරණයි .. ජේසු පිහිටයි ..
මට දුකයි බං .. මම යනවා ..
නවෝද් අයියේ .. ,
උබ තමයි එළකිරි එක නිසා මට ඇති උන හොදම යාලුවා ..
අපේ යාලු කම අපි ජිවත් වෙලා ඉන්න තුරාවටම තියෙන්න ඕන ..
මම යනවා බං ...... BYE හැමෝටම ...
මේ තියෙන්නේ මගේ contact number එක : 0777 6 9999 5
කැමති කෙනෙක් කතා කරන්න ..
උබලා හැමෝටම සුබ අනාගතයක් ...
http://www.elakiri.lk/forum/showthread.php?t=1549917