Patrol +++

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන රැසක් පාඩු පිට පාඩු ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුවට අනුව පාඩු ලැබූ රාජ්‍ය ආයතන අතර ඉහලින්ම සිටින්නේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එය ලබා ඇති පාඩුව රුපියල් බිලියන 12.3කි. පාඩු ලැබූ ආයතන අතර දෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව රුපියල් බිලියන 12.2කි. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 7ක පාඩුවක් ලබා තෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ.

මහ බැංකුවට අනුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය ලබා ඇති පාඩුව රුපියල් මිලියන 5183කි.රුපියල්මිලියන 4768ක පාඩුවක් ලබමින් දුම්රිය දෙපාර්තමේන්තුව ද 2009 වසරේ පාඩුලැබු රාජ්‍ය ආයතන අතරට එක්ව තිබේ. එමෙන්ම තැපැල්දෙපාර්තමේන්තුව ලබා ඇති පාඩුව රුපියල් මිලියන 2472කි. මිහින් ලංකාගුවන් සේවය ද 2009 වර්ෂයේ රුපියල් මිලියන 930ක පාඩුවක් ලබා තිබේ.

LT
 
nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan mekada danne na hethuwa

    308lhn6.jpg

    LKsc f;,a weu;s -úu,a ùrjxY

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    චන්දෙත් දුන්න එකේ දැන් ඉතින් අඬන්නේ නැතිව පු* ත් දීපල්ලා..
    සුබ අනාගතයක්....
    :oo::oo::oo:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    මරු කොහෙද බං..වාහන වලට මොනවා දාලද එහෙම උනොත් යන්නේ
    ඇයි බොල වැද්දෝ උඹට මතක නැද්ද උඹ මෙතන ඇවිත් කැස්සේ චන්දෙ දවස් වල ආණ්ඩුවට නැමි නැමී.ඇයි උඹ ආණ්ඩුවට බණින උන්ට කුණු හරුපෙන් බැණ බැණ ආණ්ඩුවේ රෙදි ඇපිල්ලුවේ.දැන් පෙට්‍රල් ගණන් යන එක කතා කරන්නේ.නදකින් තොපි වගේ වල් මූසලයෝ ඉන්න කන් මේ රටට සුගතියක් නම් වෙන්නේ නෑ.මගේ බලු කමට උඹට ඊලඟ අවුරුදු 6 යේ සාගතයේ මැරියන් කියල කියන්නේ නෑ.
     
    Khalifa

    Member
    Apr 16, 2010
    118
    10
    0
    දැන් ඉතින් අපිට යන්න වෙන්නේ හරක් කරත්තවල :(

    හරකට පුන්නක්කු ටිකක් දුන්නම ඇති! පෙට්රෝල් ගහන්නත් ඕන නැහැ :lol:
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,011
    4,058
    113
    Sri Lanka
    patta. suba anaagathayak :D thel ganan giya kiyanne, mulu lankawema wikunum drawya wala gaana wedi wenawa prawaahana wiyadam nisa. thawa bus gaasthuth wedi wei . lol. patta aaah
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අනිවා වැඩි වෙන්න එපායෑ බන්ස්
    ඡන්දෙට ගිය ගාන කවර් කර ගන්න ඕනේ එතකෝට අර ගහපු පෝස්ටර් කටවුට් වල ගාන කවර්කර ගන්න ඕනේ
    තව එකක්
    බන්දුල මහත්තයා ගෑස් වලට මිල වැඩි කරන්න දුන්නෙ නෑනේ ඡන්දෙ කියල 500න්
    බලපන්කෝ දැන් ඊළගට නගින්නේ ගෑස් 1000ක් වත් නග්ගයි ෂුවර් එකට
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    දැන් ඉතින් අපිට යන්න වෙන්නේ හරක් කරත්තවල :(

    හරකට පුන්නක්කු ටිකක් දුන්නම ඇති! පෙට්රෝල් ගහන්නත් ඕන නැහැ :lol:

    මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ උන්ව ගොනාට ගත්තැහැකි මචං.කරත්තෙට ගෙදර තිබ්බ බයිසිකලේ හරි වාහනේ හරි දෙපැත්තෙන් බෝල් ලී දෙකක් දාලා මුන්ගේ කරේ ගැට ගහන්ඩ ඕනේ...

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ඇයි බොල වැද්දෝ උඹට මතක නැද්ද උඹ මෙතන ඇවිත් කැස්සේ චන්දෙ දවස් වල ආණ්ඩුවට නැමි නැමී.ඇයි උඹ ආණ්ඩුවට බණින උන්ට කුණු හරුපෙන් බැණ බැණ ආණ්ඩුවේ රෙදි ඇපිල්ලුවේ.දැන් පෙට්‍රල් ගණන් යන එක කතා කරන්නේ.නදකින් තොපි වගේ වල් මූසලයෝ ඉන්න කන් මේ රටට සුගතියක් නම් වෙන්නේ නෑ.මගේ බලු කමට උඹට ඊලඟ අවුරුදු 6 යේ සාගතයේ මැරියන් කියල කියන්නේ නෑ.

    nice reply dude!!! :rofl::lol::rofl::lol::rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ උන්ව ගොනාට ගත්තැහැකි මචං.කරත්තෙට ගෙදර තිබ්බ බයිසිකලේ හරි වාහනේ හරි දෙපැත්තෙන් බෝල් ලී දෙකක් දාලා මුන්ගේ කරේ ගැට ගහන්ඩ ඕනේ...

    ketha answer eka.fatta:lol::lol::lol::lol: