Patrol +++

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කතාව යනවනම් ඇති උන වෙලාවක එයි..උඹ බය නැතුව හිටපන්..:ලොල්::P

    මන්නම් හිතන් නෑ මචන් මෙච්චර ඉක්මනටම ඔය තුප්පහි වැඩේ කරයි කියලා..එහෙම කලොත්නම් හෙන ගහනවා..
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    කතාව යනවනම් ඇති උන වෙලාවක එයි..උඹ බය නැතුව හිටපන්..:ලොල්::P

    මන්නම් හිතන් නෑ මචන් මෙච්චර ඉක්මනටම ඔය තුප්පහි වැඩේ කරයි කියලා..එහෙම කලොත්නම් හෙන ගහනවා..
    :oo:Sure නෑනේ බං
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    වැඩිවෙන හින්දා හං ගපු seen එකක් වගෙ යන්නේ නම්. මෙහෙ කොහෙවත්ම නෑ patrol:no:

    shit.... anduwa hodai wage ne :baffled::baffled: