Patta Cover!!

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මේකනම් පට්ට cover එකක්!! ලස්සනයි!! ඉන්දියාවේ උන් ලංකාවට ඇවිල්ල සිංහල සින්දු කියනවා අපේ උන්ටත් පුළුවන් කියල පෙන්නන එක හොඳයි.... බලපු යාලුවෝ කියමු බලන්න මොකද හිතන්නේ කියලා :yes::yes::yes::yes::yes:


     
    Last edited:
    • Like
    Reactions: Bad Cop

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ඔව් මචන් මුන් දෙන්නගේ සින්දු පට්ට ගති....! කරන්නෙත් ඉඳල ඉඳල හොඳම වැඩක් තමයි.... :yes::yes::yes::yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉංග්‍රීසි සින්දුවක් කරනම් පට්ට හින්දි ජරාවල් කරන නැතුව
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    හරි බන් සමහර උන්ට හින්දි අල්ලන්නේ නැතිව ඇති... English එකක් කරානම් හොඳයි තමයි....! :baffled::baffled::baffled::baffled::baffled: