මේකනම් පට්ට cover එකක්!! ලස්සනයි!! ඉන්දියාවේ උන් ලංකාවට ඇවිල්ල සිංහල සින්දු කියනවා අපේ උන්ටත් පුළුවන් කියල පෙන්නන එක හොඳයි.... බලපු යාලුවෝ කියමු බලන්න මොකද හිතන්නේ කියලා :yes::yes::yes::yes::yes: lxsFTb_sDhY