මචන් මුව දන්නවද.
https://www.facebook.com/Daneshmaduranga
මු තමයි මේ පාර V awards වලින් හොදම ස්වෙච්චා සේවකයා උනේ. පට්ට dial එකක් බන්. මු job කරන්නේ නැ. private life එකක් නැ. හැමදාම කරන්නේ සමාජ සත්කාර තමයි. මුගේ fb ලින්ක් එකට ගිහිල්ල බලපල්ලකො මු කරලා තියෙන වැඩ. දේශපාලකයන්ට වඩා මු වැඩ කරලා තියෙනවා. වයසත් 28 වගේ ඇති මම හිතන්නේ. මු ඒවාට සල්ලි හොයා ගන්නේ facebook එකේ friends ලාගෙන්. මාත් පුළුවන් වෙලාවකට කියක් හරි දෙනවා. පොඩ්ඩක් උබලත් උදව් කරපල්ලා පුළුවන් නම්.
https://www.facebook.com/SamajaSathkara/
මේ page එක කරන්නෙත් මු තමයි.

Last edited: